විදේශ සේවාවෙන් දැඩි විරෝධය
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි.
මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.වෘත්තීමය භාවයේ, කුසලතා මත පදනම්ව පතිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානි (මහකොමසාරිස් හා තානාපති ) ධුර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පකිරීම සිදුකොට ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරයි.
ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජන කිරීම සඳහා සිය වෘතීය ජීවිතය කැප කළ, අත් ත්දැකීම බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කිරීම ප්‍රකාශ කර සිටියි ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂ කිරීමටත් විශේ ෂයෙන් පුහුණුව ලැබූ විශේෂිත සේවකි.
දේශපාලන පත්වීම් වෙනුවෙන් එවන් වෘතීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොසලකා හැරීම ආයතනික අවංක භාවය දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළයි.” ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ප්රත්යක්ෂ වාර්තා සහිත වෘතීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පකිරීම. වෘතීය විශිෂ් ටත්වය, සදාචාරාත්මක හැසිරීමේ ඉහළම ප්රතින් සහ කුසලතා පදනම මත සුදුසුකම් ලත් නිලධාරීන් විදේශ සේවය සඳහා පකිරීම “
” විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහාත් කුසලතාව මත පදනම්ව පකිරීම් සිකිරීම සඳහාත් වහා ක්‍රියා මාර්ග ගත යුතුය “
යනුවෙන් සඳහන් වන 2024 රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙකී දේශපාලන පකිරීම් වලින් සෘජුවම උල්ලංඝනය වන බැවින් එම පකිරීම සිඳිරීම සඳහාගෙන ඇතිරණය විශේෂයෙන්ම තැති ගන්වනසුලුය.
මෙකී ප්‍රතිඥා දී තිබියදී වුව, දිගින් දිගටම දේශපාලන පකිරීම් කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාව අනතුරේ හෙළන අතර, දැඩි පුහුණුවක් ලැබුවා වුත්, විස්තෘතජාත්යන්තර අත්දැකීම් වලින් පරිපූර්ණවුත් වෘතීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අධෛර්යයට පත් කරයි.
දිගින් දිගටම පත් වූ රජයන් දේශපාලන වරදාන වශයෙන් මහකොමසාරිස් හා තානාපති ධුර මෙන්ම අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කනගාටුදායක සම්ප්රදායක් රටේ පවතියි.
දේශපාලන හිතවත්කම්වලට නොව ශ්‍රී ලංකාවේ හිතසුව හා උන්නතිය පිණිස සේවය කරන වඩාත් ශක්තිමත්, වඩාත් ස්වාධීන විදේශ සේවයකට ඉඩ හසර සලසමින් එම කනගාටුදායක සම්ප්රදාය අවසන් වනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය අපේක්ෂා කොට තිබිණි. එකී කනගාටුදායක ප්‍රවණතාව අඛණ්ඩවම ක්‍රියාත්මක වීම, ශ්‍රී ලංකා විදේශ සේවයේ පමණක් නොව මුළු රටේම දැඩි කනස්සල්ලට හේතුයි.
ඉහත කී පත්වීම් පිළිබඳව යළි සලකා බලන ලෙසත්, කුසලතාව මත පදනම් වූ තෝරා ගැනීම් කරන ලෙසත්, වෘතීමය, ස්වාධීන හා ඵලදායී විදේශ සේවයක් උදෙසා වූ ස්වකීය කැපවීම ඉහළට ඔසවා තබන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය රජයෙන් උදක්ම ඉල්ලා සිටියි.
මෙම කරුණ සම්බන්ධයෙන් සාකජ්ඣිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු විදේශ කටයුතු, විදේශ ක්‍රියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඉල්ලීම් කොට තිබේ. කෙසේ වුවද, විවිධ අවස්ථාවන්හිදි පසු විපරම කොට තිබියදී වුව එවැනි අවස්ථාවක් මේ වන තෙක් ලබා දී නොමැත. ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය එම රැස්වීම් ලබා ගැනීම සඳහා දිගින් දිගටම ප්රයත්න දරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය
කොළඹ