දිවි බේරා ගත් අය ගැන සලකුණක් නෑ
ඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් තවමත් ඉරාන ජනපතිවරයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි. තුර්කියෙන් ලබාදුන් ඩ්‍රෝන යානයක් මෙම සුන්බුන් සොයා ගැනිමට සමත්ව තිබේ.
අනතුරින් දිවි ගලවාගත් මගින් පිළිබඳව කිසිම සලකුණක් නොමැති බවද වාර්තා වෙයි.
නැගෙනහිර අසර්බයිජානයේ ඝන වනාන්තර ප්‍ර දේශයකට මෙම හෙලිකොප්ටර් යානය කඩා වැටි තිබුණි.
අධික මිදුම හා අයහපත් කාලගුණය සෝදිසි මෙහෙයුම්වලට බලපෑම් එල්ල කර තිබේ.

Rescuers struggle to find helicopter carrying Iranian president