හිරුණිකා සමගඒකතුවී ආශුට මඩ ගහන්න ආදර්ශා කරඳන ගේ සොහොයුරා හෙලිකරයි
[VIDEO]
සම්පත් විජේරත්න නමැති එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම සොයුරිය ආශු මාරසිංහට එරෙහිව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවත් කලක පටන් ඇය මෙවැනි ප්‍රචාර සිදුකර තිබුණු බවයි.
තවද ඔහු පවසා සිටියේ ඇයට කොතරම් අවවාද කළත් ඇය එම ස්ථාවරයේම සිටින බවයි.
ඇයට අවවාද කර මේ සම්බන්ධයෙන් දැනුවත් කලත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මෙවැනි චෝදනා කිරීමට එරෙහිව තමන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් ඇයගේ සොයුරා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.