මෙරට ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක සහ තවත් ගුරුවරයෙකු එහි සිටිනු දක්නට ලැබුනා.
තමන් ගිය චාරිකාවක් අතරතුර හිතවතුන් පිරිසක් තමන්ගේ අකමැත්තෙන් එම සාදය සංවිධානය කර තිබූ බවද උන්වහන්සේ පැවසූහ.
සමන්ත්‍රභද්‍ර හිමියන් විසින් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතියක් බවත් එනම් 2030 වසරේදී බැසිල් රාජපක්ෂ ජනාධිපති කරවා තව උමන්දා දහයක් හදාගැනීමට සමන්තභද්‍ර හිමියන් සූදානමින් සිටින බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් චෝදනා කර තිබේ.