Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කෝටියකට අධික වියදමක් දරමින්වැ සිය උපන්දිනය සැමරූ උර්වෂි
[PHOTOS]

'හේට් ස්ටෝරි' චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක විය. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් එල්ලවූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. 

වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ නිර්මාණය වූ (හේට් ස්ටෝරි) චිත්‍රපටයේ හතරවැන්න එළිදැක්වීමට මේ වන විට සූදානම් බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරයි. එය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව බවත්, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උර්වෂි රවුටෙලා දායක වීමට නියමිත බවත් සඳහන් වෙයි. බොලිවුඩ් සිනමාවේ සිටින සරාගී නිළියන් අතරින් කෙනෙකු ලෙස බොහෝදෙනා ඇයව හඳුන්වයි.
ඇය මීට පෙරද අඩ නිරුවත් දර්ශන සඳහා දායක වී ඇති බැවින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරාගත් බව සඳහන් වෙයි. කෙසේවුවත් නවක නිළියක් වන උර්වෂි ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූයේ නිරූපිකාවක් ලෙසිනි.

මේ අතර දකුණු ඉන්දීය සිනමාව තුළ ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය හිමි කර ගනිමින් සිටින සුරූපී උර්වෂි රවුටෙලා පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබීය. තම උපන්දිනය වෙනුවෙන් ඇය වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.12කට අධික බව වාර්තා වෙයි. එය ඉන්දීය රුපියල්වලින් නම් ලක්ෂ 92ක් වන බව සඳහන් වෙයි.

සිය උපන්දිනය වෙනුවෙන් උර්වශි සතුව කැරට් 24 රන් කප් කේක් සමග දියමන්ති ඔබ්බවන ලද රෝස මල් 100ක් සහ දියමන්ති කේක්ද තිබූ අතර මුළු උපන්දින ශාලාවම හීලියම් බැලූන්, ස්වාභාවික සුදු රෝස මල් සහ ඉටිපන්දම් වලින් සරසා තිබුණ අතර, ඇය විශාල මුදලක් සිය උපන්දින ඇඳුමට හා තම උපන්දින කේක් එකට වියදම් කර තිබුණි.







Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook