Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 12

කෝටිපති ව්‍යාපාරිකයා මරණයට පත්වීමට පෙර බ්‍රසීල ජාතික බිරිඳ පැනයයි
අභිරහසක් ඉතිරිකළ තවත් ඝාතතනයක්?

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ අවසන්වරට මෙරට සිටින තම පවුලේ සමීපතමයන් සමග දුරකථනයෙන් සම්බන්ධ වන්නේ පසුගිය අඟහරුවාදා මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට පමණය. ඉන් අනතුරුව ඉන්දුනීසියාවේ සංචාරයක නිරත ඔනේෂ් හා මෙරට ඥාතීන් අතර පැවති දුරකථන සම්බන්ධතා සියල්ල අක්‍රීයව යන අතර එම සිදුවීම සිදුවන්නේ ඔනේෂ් සුබසිංහ, ඔහුගේ බිරිඳ, කුඩා දියණිය සහ ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳගේ මිතුරියක් වන තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් සමග ඉන්දුනීසියාවේ කරන ලද සංචාරයක් අතරතුර ය. 
අඟහරුවාදා ලබාදුන් දුරකථන ඇමතුමෙන් අනතුරුව ඔනේෂ් සුබසිංහ ඇතුළු පවුලේ උදවිය පිළිබඳ කිසිදු තොරතුරක් නොවූයෙන් මෙරට සිටින ඔනේෂ්ගේ ඥාතීන් දිගින් දිගටම දුරකථන මාර්ග ඔස්සේ ඔනේෂ් සුබසිංහ හෝ ඔහුගේ බිරිඳ වන බ්‍රසීල ජාතික රෝසා ද සිල්වා සම්බන්ධ කර ගැනීමට කොතෙකුත් උත්සාහයන් ගෙන ඇතත් අවසානයේ ඒ සියල්ල ව්‍යර්ථව ගොස් ඇත. මෙරට සිටින ඔනේෂ් සුබසිංහගේ ඥාතීන් ඔහු පිළිබඳ සොයා බැලීමක් සිදුකරන ලෙස ඉන්දුනීසියාවේ ඔහු රැඳී හුන් මහල් නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ ඉන් අනතුරුවය.

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සුපිරි මහල් නිවාස සංකීර්ණයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි ඔනේෂ් සුබසිංහගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හමුවන්නේ එම දැනුම් දීමෙන් අනතුරුව සිදුකරනු ලබන සොයා බැලීමක් අතරතුරය.

මෙරට කෘෂි රසායන ක්‍ෂේත්‍රයේ ප්‍රකට සමාගමක් වන ඔපේක්ස් හෝල්ඩිංග්ස්හි කළමනාකාර අධ්‍යක්‍ෂ ඔනේෂ් ව්‍යාපාර කටයුතු අතරතුර ලැබෙන යම් හෝ විවේකයක් ඇත්නම් ඔහු බෙහෙවින් ප්‍රියකරනු ලබන්නේ විදේශ රටක එම විවේකය ගත කිරීම පිණිසය.

මීට දින ගණනාවකට පෙර එවැනි විවේක කාලයක් ප්‍රයෝජනයට ගත් ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ බලා පිටත්ව යන්නේ සති කීපයක් එහි ගතකොට නැවත සිය රට පැමිණීමේ අපේක්‍ෂාවෙන් යුක්තවය. එම සංචාරය පිණිස ඔනේෂ්ගේ බ්‍රසීල ජාතික බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ තම බිරිඳගේ සමීපතම මිතුරියක් වන වෙනත් බ්‍රසීල ජාතික කාන්තාවක් ද සහභාගී වන අතර ඉන්දුනීසියාව බලා පිටත්ව යන ඔවුන් තම සංචාරයේ පළමු සතිය වෙන්කරනු ලබන්නේ සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් බාලී දූපතේ රැඳී සිටිමින් විවේකය ගත කිරීම පිණිසය. 

තම බිරිඳ, දියණිය සමග සැහැල්ලුවෙන් ගත කළ සතියක් නිමාකරන ඔනේෂ් සුබසිංහ ඉන් අනතුරුව ඉන්දුනීසියාවේ වෙනත් ප්‍රදේශයක් තෝරා ගන්නා අතර ඒ සඳහා ඔවුන් තෝරාගනු ලබන්නේ ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පිහිටි තවත් සුපිරි නිවාස සංකීර්ණයක් ය. සියලු පහසුකම්වලින් සමන්විත එම නිවාස සංකීර්ණයේ නිවසක් වෙන්කර ගත් ඔනේෂ් සුබසිංහ ඇතුළු තිදෙනකුගෙන් සමන්විත පිරිස ජකාර්තා වෙත ළඟාවී ඇත්තේ ඉකුත් 30 වැනිදාය. එදින සඳුදා දිනයක් විය.

මෙම සංචාරය සඳහා සහභාගි වූ අමුත්තිය පිළිබඳව ද යම් සඳහනක් කළ යුතුය. ඇය නමින් ස්වෙෆනී මෝරිම්ය. වෘත්තියෙන් හෙදියක් වන ඇය මෙරටට පැමිණ ඇත්තේ ඔනේෂ් සුබසිංහගේ අභිරහස් මරණය සිදුවීමට මාසකට පමණ පෙරය. බ්‍රසීල ජාතික තම බිරිඳගේ මිතුරියක ලෙස මෙරට පැමිණෙන ඇයට කොළඹ 07 වෝඩ් පෙදෙසෙහි පිහිටි තම සුඛෝපභෝගී නිවසෙහි පහසුකම් සපයන ඔනේෂ් සුබසිංහ එතැන් සිට කටයුතු කරනු ලබන්නේ තම බිරිඳගේ මිතුරිය ද පවුලේ සාමාජිකාවක් කොට සලකමින්ය. 

ඒ බව තවත් පැහැදිලි වන්නේ පවුලේ පෞද්ගලික විදේශ සංචාරයක් වූ ඉන්දුනීසියානු සංචාරය පිණිස ඇයවත් එක්කර ගැනීමට තරම් ඔහු කරුණාවන්ත වීම තුළය. ඔනේෂ් සුබසිංහගේ පියාණන් ද මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන අතර එම ව්‍යාපාරික ඥානය ප්‍රයෝජනයට ගන්නා ඔහු තම පුතුන් දෙදෙනාට ද මග පෙන්වන්නේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑම පිණිස ය. ඒ අනුව මෙම අවාසනාවන්ත සිදුවීම වන විට ඔනේෂ් ඇතුළු ඔහුගේ පවුලේ අනිකුත් සහෝදර සහෝදරියද මෙරට ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ සිටි පිරිසක් වූහ.

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කොතරම් ප්‍රබලයකු වුවද ඔනේෂ් සුබසිංහ ඉදිරියේ එක් අවස්ථාවක පමණක් දෛවය නැඟී සිටින්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පළමු විවාහය අසාර්ථකව යන අතර ඔහුගේ දෙවන විවාහය සිදුවන්නේ එම සිදුවීමෙන් වසර කීපයක් ගත වීමෙන් අනතුරුවය. වාර්තාවන ආකාරයට තම දෙවැනි බිරිඳ වන බ්‍රසීල ජාතික තරුණිය මුණ ගැසෙන්නේ ඔහුගේ විනෝදාංශයක් වූ විදේශ සංචාරයක් අතරතුරය. ඔහුගේ බිරිඳ වූ රෝසා ද සිල්වාගේ දෑසත් ඔනේෂ් සුබසිංහගේ දෑසත් මුල්වරට මුණ ගැසෙන්නේ ඔනේෂ් බ්‍රසීලයේ සංචාරයක නිරත වෙමින් සිටියදීය. 

එම සංචාරය අතරතුර ඇති කරගත් දැන හඳුනා ගැනීම ඉන් අනතුරුව විවාහය දක්වා දුරදිග යන සම්බන්ධයක් බවට පත්වන අතර ඔනේෂ් සිය පවුලේ ආශීර්වාද මැද ඇය හා විවාහ ගිවිස ගන්නේ මෙරටදීය. සිංහල චාරිත්‍ර වාරිත්‍ර ආදියට මුල්තැනක් ලබාදුන් එම විවාහය පිණිස ඔනේෂ්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ පිරිසක් ඇතුළු මිතුරු මිතුරියන් සහභාගි වී ඇත.

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ඔනේෂ් ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වන ඔනේෂ් සුබසිංහ උසස් අධ්‍යාපනය හදාරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කෙනොල් විශ්වවිද්‍යාලයෙනි. එම විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පිළිබඳ උපාධියක් ලබාගත් ඔනේෂ් පූර්ණකාලීනව ව්‍යාපාර කටයුතු පිණිස යොමුවන්නේ විදේශගතව හිඳිමින් තවත් උසස් අධ්‍යාපන පාඨමාලාවන් කීපයක් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුවය. ඉහත ඡේදයක විස්තර කළ පරිදි ඔනේෂ් පිළිබඳව හෝ ඔහුත් සමග ඉන්දුනීසියානු සංචාරයට සහභාගි වූ අනෙක් පිරිස පිළිබඳ කිසිදු ආරංචියක් නොලැබෙමින් පැවති වටපිටාවක මෙරට ඥාතීන්ගේ දැනුම් දීමකට අනුව ඔවුන් නවාතැන් ගත් සුපිරි නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වය ඒ පිළිබඳ සොයා බලන අතර මෙතැන් සිට පෙළ ගැසෙන්නේ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මාලාවය.

මෙරට ඥාතීන් විසින් ලබාදුන් දුරකථන ඇමතුම අනුව වහාම ක්‍රියාත්මක වන එම සුපිරි මහල් නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක අංශ බ්‍රසීල ජාතික බිරිඳ සම්බන්ධ කර ගනිමින් යම් හෝ තොරතුරක් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇතත් එයද සාර්ථක වන්නේ නැත. ඒ අනුව නිවසෙහි දොර කඩා නිවස පරීක්‍ෂා කිරීමට තීරණය කරන ආරක්‍ෂක අංශ අදාළ නිවස පිහිටි වහලය වෙත ගමන් කිරීමෙන් පසුව ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ ‘බාධා නොකරන්න’ (Do not Disturb) යනුවෙන් සඳහන් පුවරුවක් නිවසෙහි ඉදිරිපස දොර සමීපයෙහි ප්‍රදර්ශනය කර තිබෙන ආකාරයක්ය. 

එම සටහන සහිත දැන්වීම දකින ආරක්‍ෂක අංශ තවදුරටත් කල් නොමරමින් දොර අගුළු ගලවා නිවසට ඇතුළු වන නමුත් ඔවුන්ට නිවසට ඇතුළුවූ සැනින් සැක උපදවන සුළු කිසිවක් දකින්නට ලැබෙන්නේ නැත. ඒ අනුව වඩාත් හොඳින් එම නිවස පරීක්ෂා කරන ආරක්‍ෂක අංශ නිලධාරීන්ට නිවස තුළ පිහිටි වෙනත් කාමරයක් ඉබි යතුරු දමා වසා ඇති ආකාරය නිරීක්‍ෂණය වී ඇත. වහාම ක්‍රියාත්මක වන ආරක්‍ෂක අංශය වසා දමා ඇති එම කාමරයේ දොරගුළු විවර කරන අතර එහිදී ඔවුන්ට දැකගත හැකි වන්නේ කාත් කවුරුවත් නැති නිවස තුළ එක්තරා පුද්ගලයකු මියගොස් සිටින ආකාරයකි. ඒ බව ආරක්‍ෂක අංශ විසින් නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වයට දැනුම් දෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවය. මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනා ගන්නා ජකර්තා පොලිසිය ඉන් අනතුරුව අංශ කීපයක් යටතේ පරීක්‍ෂණ ආරම්භ කරන අතර එහිදී මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් වැදගත්ම සාක්‍ෂිය මතුකර ගනු ලබන්නේ මහල් නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පද්ධතිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ය. 

එහිදී මියගිය ව්‍යාපාරිකයා සහ පිරිස එම නිවාස සංකීර්ණයට පැමිණි දිනට පසුදින අඟහරුවාදා රාත්‍රි 7.30 ට පමණ මියගිය ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ දියණිය සමග එම සංචාරයට සහභාගි වූ බ්‍රසීල ජාතික කාන්තාව නිවාස සංකීර්ණයෙන් පිටත්ව යන ආකාරය නිරීක්‍ෂණය කරන පොලිසිය වැඩිදුරටත් එම දර්ශන නිරීක්‍ෂණය කරමින් ඒ අතරතුර ඔනේෂ් සුබසිංහට සිදුවූවේ කුමක්ද යන්න පිළිබඳව සීසීටීවී දර්ශන ඔස්සේ සොයා බලන අතර එහිදී ඔහු පිළිබඳ කිසියම් හෝ තොරතුරක් අනාවරණය කර ගැනීමට සමත්වී නැත.

කෙසේ වෙතත් මෙම සටහන තබන අවස්ථාව වන විට සිදුකර ඇති මූලික පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සිදුවීමට පෙර ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ, ඇයගේ යෙහෙළිය සහ දියණිය බ්‍රසීලය බලා පිටත්ව ගොස් ඇති බවය. එම ශෝකජනක පුවත මෙරට ඥාතීන්ට සැලවීමත් සමග ඔනේෂ් සුබසිංහ පවුලේ කීප දෙනෙක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇත. 

ඉන් අනතුරුව ඔවුන්ගේ මැදිහත් වීම මත මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ ආරම්භ කරන අතර මේ වන විට කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය මිනීමැරුමක් බවට එරට පොලිසිය විසින් සැක පහළ කර ඇත. මේ වන විට නොවිසඳුන අභිරහසක් බවට පත්ව ඇති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ සිරුර වැඩිදුර පරීක්‍ෂණ පිණිස ඉන්දුනීසියාවේ තැන්පත් කොට තිබෙන අතර එම පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව මෘත දේහය මෙරටට ගෙන්වීමට නියමිතය.

මෙරට ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු වූ ඔනේෂ් සුබසිංහගේ දිවි ගමන නිමාවට පත්වන්නේ ඒ අයුරින්ය. ඔහු මරණයට පත්වන්නේ කුමන හේතුවක් මතද එසේත් නැත්නම් කවුරුන් විසින් හෝ ඔහු මරා දමන ලද්දේද යන කුතුහලය පමණක් ඉතිරි කරමින් ඔහුගේ මරණය සිදුවන අතර ඒ පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරියේදී හෙළිදරව් වීමට නියමිතය. මියයන විට 45 වැනි වියෙහි පසුවූ ප්‍රකට ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය සම්බන්ධයෙන් කම්පා වන පිරිස සඳහන් කර සිටින්නේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් පමණක් නොව ගුණගරුක මිනිසෙකු ද මේ හේතුවෙන් රටට අහිමිව ගොස් ඇති බවය.

රුවන් ජයවර්ධන
Divaina

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook