Adsense Banner

Latest Gossip News


සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් තනතුරු ලැබූ පිංබර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම | Importance of the Navam full moon poya day

සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් තනතුරු ලැබූ පිංබර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම | Importance of the Navam full moon poya day
විදුලි කප්පාදු කාල සටහනක් එයි | Power Cut
උපන් දින දෙකේ මිනිසා. මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද?
මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්
තානාපති සේවයට දේශපාලන පත්කිරීම්..- විදේශ සේවාවෙන් දැඩි විරෝධය
ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න
United Petroleum ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න? | vice marshal sampath wickramaratne
හොඳ තැනකට යන්න නම් කට්ටක් කන්නම ඕනා - කැපිලි කෙටිලි එන තරමට අපේ වෘත්තිය රසවත් වෙනවා | Dhanushka Dilinuwan
අද අසිරිමත් දුරුතු පොහොය දිනයයි - දුරුතු පොහොයේ වැදගත්කම | Importance of the Duruthu Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Jan 06

ශ්‍රී ලංකාව සහ ඉන්දියා දෙවන T20 තරගයේ  ශ්‍රී ලංකාව පිහිටවූ වාර්තා මෙන්න

20-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු ම පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සමග දසුන් ශානක දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතාව හේතුවෙන් තරග 3කින් සමන්විත20-20 තරගාවලියේ දෙවන තරගයෙන් ප්‍රබල ඉන්දියාව පරදවා ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (ජන. 5) හැකියාව ලැබිණි.

පුනේහි පැවති මෙම තරගයේ ලද ජයත් සමග තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 206 ක් ලබා අසීරු ඉලක්කයක් ඉන්දියාව හමුවේ ලබා දුන් නමුත්, සත්කාරකයින් වූ නමුත්, සංචාරක පන්දු යවන්නන්ගේ බල පරාක්‍රමය හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී ඔවුනට රැස් කරගත හැකි වූයේ කඩුලු 8කට ලකුණු 190ක් පමණි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව වාර්තා කිරීමත් සමග ඉන්දීය කණ්ඩායමක් ඔවුන්ගේ නිජ බිමේදී ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කරන ලද්දේ වසර 7කට පසුව වීම කැපී පෙනෙයි.

පන්දුවෙන් දක්වන ලද දක්ෂතාවයට අමරතව පිත්ත ද අතට ගත් අක්සාර් පටෙල්, පන්දු 31කදී වේගවත් ලකුණු 65ක් ලබා ගනිමින් සූර්යකුමාර් යාදව් සමග හය වන කඩුල්ලට පන්දු 40කදී වේගවත් ලකුණු 91ක සම්බන්ධතාවක් පැවැත්වුව ද ඊට වඩා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ උපක්‍රමශීලී වූහ.

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 57ක්ව තිබියදී පිටියට එක්කාසු වන වමත් – දකුණත් පිතිකරු යුගලය කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩ ගන්නා ලද්දේ ලකුණු 74ක්ම හයේ පහර (9) සහ හතරේ පහර (5) එල්ල කරමිනි.

පිටිය සිසාරා එල්ල කරන ලද ‌පහරින් එකක් වැරදී යෑමෙන් යාදව්ගේ ඉනිම නිමාවට පත් වූයේ මදුශංකගේ පන්දුවක් හමුවේය.

ඒ වනවිටත් පන්දු 36 කට මුහුණ දී සිටි යාදව් ලබා සිටි ලකුණු 51 සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3ක් එල්ල කර තිබුණි. එහෙත් සටන අත්නොහළ අක්සාර් පටෙල් සහ ශිවම් මාවි යළිත් පන්දු 22කදී ලකුණු 41ක් රැස් කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාරයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 21ක් තරම් අවම මට්ටමකට රැගෙන ඒමට ඉන්දියානුවන්ට හැකිවිය.

එහිදී පන්දුව අතට ගත් නායක දසුන් ශානක තෙවැනි පන්දුවේදී පටෙල්ව ද අවසන් පන්දුවේදී ශිවාම් මාවි (26) දවා ගනිමින් එම පන්දු වාරය නිමා කළේ ලකුණු 04ක් පමණක් ලබා දෙමිනි.

මේ සියල්ලට ම පෙර තරගයේ දෙවැනි පන්දුවාරයේදී ම ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා කසුන් රාජිත වැඩි මෙහෙවරක් ඉටු කරන ලද්දේ එම පන්දුවාරය ඇතුළත ඉෂාන් කිෂාන් සහ ශුබ්මන් ගිල්ගේ කඩුලු දවා ගනිමිනි. එතැන් පටන් ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පිලේ පළමු කඩුලු 5 ම ඉගුල්ලා දමන ලද්දේ පන්දුවාර 10ක් අවසන් වීමට මත්තෙනි.

දෙවැනියට පන්දු යැවීම අසීරු පුනේ තනතීරුවේදී සත්කාරක නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා හැර සෙසු සියල්ලෝ ම පිත්තෙන් තම උපරිමය ලබා දුන්හ. ඒ අතරින් නායක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනුණි.

දසුන් ඊයේ දිනයේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන ලද්දේ මුහුණ දුන් 20 වන පන්දුවේදී ය. ශිවාම් මාවගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් දසුන් සිය අර්ධ ශතකය සම්පූර්න කරන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකදී අඩු ම පන්දු සංඛ්‍යාවකින් අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සියතට ගනිමිනි. මීට පෙර මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබුණේ මහේල ජයවර්ධන (2007දී කෙන්යාවට එරෙහිව) සහ කුමාර් සංගක්කාර (2009දී ඉන්දියාවට එරෙහිව) ය. ඔවුන් දෙපළ මෙම දස්කම දක්වා තිබුණේ මුහුණ දුන් 21 වන පන්දුවේදී ය.

මේ අතර, දසුන්ගේ ඉනිම ඉන්දියාවට එරෙහිව පිතිකරුවෙකු ලබාගන්නා ලද දෙවන වේගවත් ම අර්ධ ශතකය ලෙසින් ද අද වාර්තා පොත් අතරට එක් විය. මීට පෙර ඉන්දියාවට එරෙහිව අඩු ම පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19කින්) අර්ධ ශතකයක් රැස්කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු පිලේ කැමරන් ග්‍රීන් පමණි.

අවසන් පන්දුවත් තර්ඩ් මෑන් කළාපයෙන් හයේ පහරක් බවට පරිවර්තනය කර ගන්නා විටත් දසුන් පන්දු 22කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 2කින් සරසා ගනිමිනි.

දසුන්ගේ රංගනය නිසා අවසන් පන්දු 30දී ශ්‍රී ලංකා පිලට ලකුණු 77ක් ලබා ගැනීමට හැකියාව ලැබිණ. අවසානය පරිද්දෙන් ම ආරම්භය ද සාර්ථක කර දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු පන්දුවාර 4දී ලකුණු 47ක් රැස් කර දුන්නේ ඉන්දීය වේග පන්දු යවන්නන් සිය උපරිම දෝලනය සහිතව පන්දු යොමු කරන අතර වාරයේදී ය.

අක්සාර් පටෙල් සහ යුස්වේන්ද්‍ර චෙහල් පැමිණීමත් සමග එම ලකුණු ගලා ඒමේ වේගය එක වර ම අඩුවනු දක්නට ලැබිණි. මොවුන් දෙ‌දෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දු 48දී ප්‍රතිවාදී පිතිකරුවන් ලබා ගැනීමට සමත්වූයේ ලකුණු 54 ක් පමණි. ඒ අතරතුර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3 ක් ද මොවුහු දවා ගත්හ.

දඟ පන්දු යවන්නන් හමුවේ අසීරුතාවකට මුහුණ දුන්න ද වේග පන්දු යවන්නන් තඹේකට මායිම් නොකළ ශ්‍රී ලංකා පිතිකරුයින් ලකුණු සොයා ගියේ ඔරලෝසුවේ තප්පර කටුව කැරකෙනවාටත් වඩා වැඩි වේගයකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි.

මෙහිදී ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් ලබා දෙන ලද නිපන්දු 7 ද ශ්‍රී ලංකා පිලේ වාසියට නොසිටියා ම නොවේ.

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් ක්‍රියාත්මක කරන ලද්දේ අර්ශ්දීප් සිං, උමර්න් මලික් සහ ශිවාම් මාවි වන අතර ඔවුන්ගේ පන්දු වාර 10දී ලකුණු 138ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වීම කැපී පෙනිණි. අනෙක් පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10දී ලබා දී තිබුණේ ලකුණු 68ක් පමණි. දසුන්ට පෙර අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ලකුණු 52ක් ද පැතුම් නිස්සංක පන්දු 35කදී ලකුණු 35ක් ද ලබා පළමු කඩුල්ලට ලකුණු 80ක් එක් කර දුන්හ.

Sri Lanka Cricket

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..
අත පාටියේ ලොකු පුටුවක් හිස්වෙන ලක්ණු - පුටුවට පෝලිමක් ඉව අල්ලයි

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook