ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම දන්න රටේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම රටේ ජනප්‍රිය ප්‍රියසාද් පවුලේ දෙවන දියණියයි.
ඇය මීට ටික කලකට පෙර නව සැමියා සමග විවාහ දිවියට පිවිසුණා. ඒ ජනප්‍රිය ගායක ක්‍රිශාන් සමඟයි.
රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා.
තමන් ක්‍රිෂාන්ව හඳුනාගන්නේ 2010 වසරේදී බවත් ,ඔහු හා තමන් විවාහ වේ යැයි එදින නොසිතූ බවත් ඇය කියා සිටිනවා.