K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට
අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා
[VIDEO]
[VIDEO]
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි K. සුජීවා සහ ඇගේ දියණිය අංජලී රාජ්කුමාර් ඇතුලු කලා පවුල.
ඊට හේතුව වුණේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු වීඩියෝ කිහිපයක්.
කොහොම නමුත් ඒ සිදුවීමත් එක්ක කේ. සුජීවා සහ ඇයගේ දියණියන් දෙදෙනා ගැන කතාබහ තවත් වැඩිවුණා කිව්වොත් හරි.
යනුවෙනි කෙසේ නමුත් සමාජජාලාවල නම් කතා වෙන්නෙ මගදී සිදුවුන ගැටුම සුජීවාගේ නවතම ගීතයේ පෙර ප්‍රචාර කටයුත්තක් කියලයි