ජැක්සන් ඇන්තනී කියන අතිවිශිෂ්ට නළුවා මේ මොහොතෙත් ඉන්නෙ ගිලන් ඇඳක. ඔහු වෙනුවෙන් ඉක්මණ් සුව පතන, ඔහු සුව වනතුරු ප්‍රාර්ථනා පොදි ගහන පිරිස් බොහෝමයි. ඒ අතරතුර යම් යම් හේතු අරභයා ඔහුට ගරහන පිරිස්ද නැතුවාම නොවේ.
"අයියා සුව වෙමින් ඉන්නේ. ඒ ප්‍රාර්ථනා දිගටම කරගෙන යන්න. පාළොස්වැනිදා මඩු මෑනියන්ගේ මංගල්‍යය. අපි අයියා වෙනුවෙන් මඩු පල්ලි ගියා. අපි එහෙම්ම අනුරාධපුර ගියා. එද්දි ආවා පුත්තලම හරහා. අපි කඩේක නැවත්තුව තේ බොන්න. මුස්ලිම් තරුණ පිරිසක් ළාඟට ඇවිත් අයියා ගැන ඇහුවා..
"එදා අයියා ඩ්‍රැයිවින් සීට් හිටියේ.. මල්ලි අනිත් සීට් එකේ. අනතුර සිද්ධ වෙනකොට වැඩි ඩැමේජ් උනේ මල්ලිට. එයාගේ මොළේ හෙළවිලා පවා. එයාගෙම රුධිරය එයාටම පෙවිලා.
"බොහොම ස්වල්ප පිරිසක් කරපු කියපු දේවල්වලට මට, ජැක්සන් අයියගේ පවුලේ දරුවන්ට, කුමාරි අක්කට රිදුණා. නමුත් ඒවට මුහුණ දෙන්නත් අයියමයි කියලා දීලා තිබ්බෙ.
gary · 113 weeks ago
Saththan mokak asse ringuwath oka suwa wen na bolau