ඇවිත් අල්ල ගන්නම් මගේ නපුරු කුමාරය
ආදර්ශශා කරදනගේ තවත් ඇමති පෙමක හඩ පටයක් එළියට
පසුගියදා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සමග ඇය අදහස් හුවමාරු කර ගන්නා හඬ පටය තවත් අන්දෝලනාත්මක පුවතක් වන්නට වූවා.
ආදර්ශා කරදන තවත් අමාත්‍ය වරයකු සමග පෙමින් වෙලෙන හඩ පටයක් මේවන විට සමාජ මාද්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා.
ඔහු සමගි ජන බලවේගයේ ඉහල තනතුරක් දරන මන්ත්‍රීවරයෙකු බව වාර්තා වනවා.