Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම ගියේ බුද්ධික පතිරණ සමග ගිවිසුමක් ගහන්න -  නීත්‍යානුකූල අනුමත ක්‍රමවලට ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නෑ - ආදර්ශා 

පසුගියදා ආශු මාරසිංහගේ බල්ලේලෙකුට ලිංගික අතවර කලායැයි වීඩියෝවක් සමාජ ගතවීමෙන් අනතුරුව ආදර්ශා කරදනගේ හඩ පට කිහිපයක්ම මේවන විට සමාජ ගතවී තිබෙනවා.

පසුගියදා බුද්ධික පතිරණ මහතා සමග කතා බහක යෙදෙන වීඩියෝව පිළිබදව ආදර්ශා කරදන අන්තර් ජාල නිලිකාවකට අදහස් පල කර තිබෙනවා.

ලංකාවේ නීත්‍යානුකූලව අනුමත කර ඇති ක්‍රම ඔස්සේ ලිංගිකව හැසිරීම කිසිදු ගැටළුවක් නැති බව අාශු මාරසිංහ මහතාගේ අනියම් බිරිද බව කියන ආදර්ශා කරදන මහත්මිය පවාසා තිබෙනවා.නමුත් බලු පැටියෙකුට ලිංගික අපයෝජනය කිරීම වරදක් බව ද තම සුරතල් බලු පැටවාට කල අපයෝජනය සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග තමන් දිගටම ගන්නා බවද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමග සිදු කරනු ලද සංවාදයක් සමාජජාලාවල හුවමාරු වීම පිළිබඳව අදහස් පලකරමින් ඇය මෙසේ කියා සිටියාය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් තම සුරතල් බලු පැටියාට සිදුවූ අතවරය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලට මේ මෙතෙක් ක‍්‍රියමාර්ගයක් ගෙන නැතැයිද ඇය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

 

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook