Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Jan 28

සඳ ජයගත් ඕල්ඩ්‍රින් වයස 93දී හනිමූන් යයි
[PHOTOS]

ඕල්ඩ්රින් මෙම සටහන තබා තිබුණේ ඔහුගේ උපන් දිනය යෙදී තිබුණු ජනවාරි 20 වන දා ය. 1930 වසරේ ජනවාරි 20දා අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ග්ලෙන් රිජ්හි උපත ලැබූ ඕල්ඩ්රින් ඉකුත් 20 දා 93 වන වියට එළැඹිණි.

“මගේ 93 වන උපන් දිනය දා ගුවන් ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙස ගෞරව ලැබීමට සිටින මම මගේ දිගුකාලීන ආදරිය වන ආචාර්ය අන්කා ෆෝර් සමග අතිනත ගත් බව සතුටෙන් දැනුම් දෙමි. අපි ලොස් ඇන්ජලීස්හි පැවති පුංචි ඒ වගේ ම, පෞද්ගලික උත්සවයකට සහභාගි වුණා. පැන යන පෙම්වතුන් යුවළක් වගේ අපි ඉතා උදේ‍යාගයෙන් ඉන්නවා.” ඒ ඔහු ට්විටර්හි තැබූ සටහනයි.
මිහිතලය මත උපත ලැබූ බොහෝ දෙනෙකු ඔහුගේ වයසට ළඟා වීමටත් පෙර මහලුව මිය යන විට සඳ ගමනේ යෙදුණු ඕල්ඩ්රින්ගේ මේ තරුණ ජවය ගැන මේ පුවත ඇසූ දුටුවන් දක්වන්නේ විස්මයකි. ඇත්තෙන් ම ඕල්ඩ්රින් විසින් සමාජ මාධ්‍යට එක් කර තිබූ නව යුවළේ ජායාරූප දකින කා තුළත් ඇතිවන්නේ ආනන්දයකි. වයස්ගත වුව ද ඕල්ඩ්රින් එහි කඩවසම් හාදයෙකු ලෙස දිස්වෙයි.

93 හැවිරිදි ඕල්ඩ්රින්ගේ අත ගත් ඔහුගේ දිගුකාලීන ආදරවන්තියගේ වයස 63කි. සාමාන්‍යයෙන් මිනිස් ජීවිතය දෙස බැලූ කල එය දරුවන්ගේ දරුවන්ද ලබා සිටින ආච්චි අම්මා කෙනෙකුගේ වයස් කාලයයි. එහෙත් ඕල්ඩ්රින් – අන්කා යුවළගේ මංගල ජායාරූපයේ දිස්වන්නේ 93 හැවිරිදි කඩවසම් කොල්ලාට ම ගැළපෙන රූමත් පැහැපත් නාරි දේහයකින් සමන්විත අඟනකි. මංගල ජායාරූපයන්ගේ ඕල්ඩ්රින් සම්පූර්ණ යුරෝපීය ඇඳුම හැඳ කබායේ සිය ගගනගාමී පදක්කම් ද සමග සිටී. ගෙළ දක්වා කඩා හැලෙන රන්වන් හිසකේ ඇති අන්කා ඇත්දළ පැහැති ලේස් රෙද්දෙන් නිමැවූ දෙපා දක්වා දිගු මංගල ගවුමකින් සැරසී එම වර්ණයෙන් ම යුතු රෝස මල් කලඹක් අතින් ගෙන සිටින්නී ය.

ඕල්ඩ්රින් වයස අවුරුදු 93දී කරගත් මෙම විවාහය ගැන අහන දකින බොහෝ දෙනා මේ ලෝකයේ සිදුවූ වයස්ගතම විවාහය ද නැද්ද යන කුකුසේ ද පැටලෙති. ඒ පිළිබඳව ද අප සොයා බැලූ අතර ඒ සම්බන්ධයෙන් තතු ඉදිරිපත් කිරීම පසෙක තබා නැවතත් ඕල්ඩ්රින් – අන්කාගේ කතාව වෙත ම පියවර තබන්නට සිතුවෙමු.


ඕල්ඩ්රින් හා අන්කා අතර වයස් පරතරය අවුරුදු 30කි. රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් ඇති අන්කා ඕල්ඩ්රින්ට අයත් බස් ඕල්ඩ්රින් වෙන්චර්ස් සමාගමේ විධායක උප සභාපතිනිය ලෙස 2019 සිට සේවය කරන්නීය. ඇය රසායන ඉන්ජිනේරු සහ උත්ප්‍රේරණය යන විෂයයන් සඳහා ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර් විශ්වවිද්‍යාලයෙනි. අන්කා ෆෝර් උපත ලබා ඇත්තේ රුමේනියාවේදී ය. වසර 20කට වැඩි කලක් ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගත් ජොන්සන් ඇන්ඩ් මැතී නම් රසායන සමාගමේ සේවය කළ අන්කා ඉන් ඉවත් වනවිට එහි අලෙවි කළමනාකාර තනතුර දැරුවා ය. දෛවෝපගත ලෙස එකී ජොන්සන් ඇන්ඩ් මැතී සමාගම 1969දී සිදුවූ ලොව ප්‍රථම සඳ ගමන සමග සම්බන්ධ වී තිබිණි. ඒ අන්කා එම සමාගමේ සේවයට එක්වීමටත් බොහෝ කලිනි. සඳ මතට ගමන් කළ ඇපලෝ 11 යානයේ ඉන්ධන කෝෂ පද්ධතිය සම්බන්ධ සේවාවන් සලසා තිබුණේ ජොන්සන් ඇන්ඩ් මැතී සමාගම යි. මෙම සමාගම ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන සඳහා ඉන්ධන කෝෂවලට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝකැටලිස්ට්ස් සැපයුම සිදු කර තිබිණි.

අන්කා ද කුඩා වාර්තාවකට හිමිකම් කියන්නී ය. ඒ හයිඩ්‍රජන් ඉන්ධන යොදා ගනිමින් ධාවනය කළ (Honda Clarity Fuell Cell Automobile) වාහනයේ පළමු පිරික්සුම් ධාවනය සිදු කළ රියැදුරා ලෙසිනි. 1969දී ලොව පළමු සඳ ගමන සාර්ථක කිරීමට දායක වූ අභ්‍යවකාශගාමී කණ්ඩායමට අයත් වූ තිදෙනාගෙන් කෙනෙකු වන්නේ එඩ්වින් ඉයුජීන් ඕල්ඩ්රින්ය. එම ඓතිහාසික සඳ ගමනේදී පළමුව සඳ මත පා තැබූ මිනිසා වන්නේ නීල් ආම්ස්ට්‍රෝන් ය. නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත සිටියදී ඕල්ඩ්රින් සඳ මතට පැමිණ එහි පා තැබූ දෙවන මිනිසා බවට පත් විය. ඔවුන් සමග සඳ ගමනට එක්වූ අණ දෙන නියමු මයිකල් කොලින්ස් ඒ අතර යානයේ සිටියේ ය. සඳ තරණයට එක්වූ මෙම කණ්ඩායමේ සිටි තිදෙනා අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ බස් ඕල්ඩ්රින් පමණකි. නීල් ආම්ස්ට්‍රෝන් 2012 වසරේදී ද අණදෙන නියමු මයිකල් කොලින්ස් 2021 වසරේදී ද මිය ගියහ.

ලෝකය ජයගත් 1969 සාර්ථක සඳ තරණයට පෙර 1966 වසරේදී ද ඕල්ඩ්රින් ජෙමිනි – 12 යානයෙන් ජිම් ලොවෙල් සමග අභ්‍යවකාෂයේ ඇවිදීමක යෙදුණි.


ඕල්ඩ්රින්ගේ මුළු නම එඩ්වින් ඉයුජීන් ඕල්ඩ්රින් වුව ද ඔහුව බොහෝ විට හැඳින්වෙන්නේ බස් ඕල්ඩ්රින් යන නමිනි. බස් යනු ඔහුගේ අන්වර්ථ නාමයයි. 1988දී ඔහු සිය අන්වර්ථ නාමය වූ බස් ඔහුගේ මුල් නම ලෙස නෛතිකව වෙනස් කර ගැනීම ඊට හේතුවයි. ඕල්ඩ්රින්ට බස් යන අන්වර්ථ නාමය එක්ව ඇත්තේ ඔහුගේ සහෝදරියක කුඩා කල ඔහුව ඇමතූ විලාසය හේතුවෙනි. ඔහුට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකු සිටි අතර ඔහුට වඩා වසර එකහමාරක් වැඩිමහලු ෆේ නම් සොහොයුරිය සහෝදරයා ඉංග්‍රීසි බසින් යෙදෙන බ්‍රදර් යන්න හරිහැටි උච්චාරණය කරගත නොහැකිව බසර් යනුවෙන් අමතා ඇති අතර පසුව එය කෙටි වී බස් බවට පත්ව තිබේ.

ඕල්ඩ්රින් පළමු වරට විවාහ වූයේ 1954 දීය. ඒ ජෝන් ආචර් සමගිනි. ඔහු ඒ වනවිට හමුදා සේවයේ වසර 21ක් සේවය කොට තිබූ අතර ඇයද නිව් ජර්සි ප්‍රාන්තයේ පැටසන්හි පදිංචිකාරියක වූවාය. මෙම විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබිණි. සඳ ගමන තෙක් ම එම විවාහය පැවතිණි. පසුව ඕල්ඩ්රින් ලැබූ ප්‍රසිද්ධිය තුළ තමා තුළ ද නොසන්සුන් බවක් ඇතිවන බව වරෙක ජෝන් ලොස්ඇන්ජලිස් පුවත්පතට කියා තිබිණි. අවසානයේදී 1974දී විවාහය අවසන් කිරීමට ඔවුහු තීරණය කළහ. ජෝන් උපාධිධාරිනියක වූ අතර දික්කසාදයෙන් පසු ABC ජාලයේ සේවය ඇරඹුවා ය. 1998දී විශ්‍රාම ගත් ඇය 2015 වසරේ ජූලි 22දා 84 හැවිරිදි වියේ පසුවෙද්දී මියගියා ය. ඕල්ඩ්රින් ඇය පිළිබඳ ශෝකය ප්‍රකාශ කළේ මුදු වදනින් යුතු දරුවන් තිදෙනා යහපත් ලෙස ඇති දැඩි කළ මවක් ලෙස හඳුන්වමිනි.

දෙවන වරට ඕල්ඩ්රින් විවාහ වූයේ 1975දී බෙවර්ලි වැන් සිලේ සමග ය. ඒ පළමු විවාහයෙන් දික්කසාද වී වසරකට පසුවයි. මෙම විවාහයෙන් එම දෙපළට දරුවන් නොසිටිය ද 1978 දක්වා වසර තුනක් විවාහය පැවතිණි. ඇය නිතර ඕල්ඩ්රින් සමග රූපවාහිනි වැඩසටහන්වලට ද සහභාගි වූවා ය. 1978දී ඔවුන් වෙන්වූ අතර ඇය 2004 අප්‍රේල් මාසයේදී මිය ගිය බව වාර්තා විය.

ඕල්ඩ්රින්ට සිය දිවියේ තෙවන සහකාරිය හමුවී ඇත්තේ, 1985දී මිතුරන් විසින් සංවිධානය කොට තිබූ මුහුදු වෙරළේ පැවති සාදයකදී ය. මානව විද්‍යාඥවරියක් වූ ඇය නමින් ලුයිස් ඩ්රිග්ස් කැනන් නම් විය. දිගට ම ඔවුනොවුන් හමුවෙමින් ගත කළ කාලයකට පසුව ඕල්ඩ්රින් ඇය සමග 1988දී විවාහ විය. ඒ වනවිටත් ලුයිස් පළමු විවාහයෙන් දරුවන් තිදෙනෙකුගේ මවක බවට පත්ව සිටියා ය. ඕල්ඩ්රින් සහ ලුයිස් වැදගත් උත්සවයන්ට එකට සහභාගි වූහ. වසර විස්සකට වැඩි කලක් මෙම විවාහය පැවතියත් 2011 වෙද්දී අවාසනාවකට දෙදෙනා වෙන්වූහ. ඔවුන්ගේ දික්කසාදය 2013 දී සිදුවූ අතර ලුයිස් ස්වාභාවික හේතු මත 2018 ජූලි මාසයේදී මිය ගියාය. බස් ඕල්ඩ්රින්ට දාව පළමු විවාහයෙන් උපත ලද දරුවන් තිදෙනා අතර දියණියක් සහ පුතුන් දෙදෙනෙක් වෙති. පළමු විවාහයේ බිරිය වූ ජෝන් මිය යාමට පෙර ඕල්ඩ්රින්ට සහ ජෝන්ට ආච්චි සහ සීයා වීමට ද වාසනාව ලැබී තිබිණි. 93 වන වියේදී හතර වන වරට විවාහප්‍රාප්ත වූ ඕල්ඩ්රින් නිසා එම මුනුපුරු මිනිපිරියන්ට වෙනත් දරුවන්ට නොලැබෙන අවස්ථාවක් උදාවී ඇත. ඒ සිය සීයාගේ විවාහ මංගල්‍යය දැකීමට ය.

ලිපියේ මුල් කොටසේ වූ පොරොන්දුව ඉටු නොකොට ලිපිය අවසන් කළ නොහැකි ය.

ලෝකයේ විවාහ දිවියට ඇතුළු වූ වයස්ගතම පුද්ගලයා ඇත්ත වශයෙන්ම ඕල්ඩ්රින් නොවේ. ලෝකයේ වයස්ගතම මනමාලයා වී ඇත්තේ 103 හැවිරිදි වියේදී විවාහ දිවියට ඇතුළත් වූ හැරී ස්ටීවන්ස් ය. අමෙරිකාවේ විස්කොන්සින්හිදී 1984 දෙසැම්බර් 03දා කරවිල්ලා විශ්‍රාමිකයන්ගේ නිවසේදී ඔහු විවාහ වී ඇති අතර ඔහුගේ අත ගත් මනාලිය වී ඇත්තේ ඒ වනවිට 84 හැවිරිදි වියේ පසු වූ තෙල්මා ලූකස් ය.

රූ කාරියවසම්
MAWBIMA







Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook