Adsense Banner

Latest Gossip News


ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK

ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Dec 26

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලමින් අමුතු අතකට

අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ  ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කල  දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බව තහවුරු කිරීමයි.

ඒ අනුව මෙතෙක් මේ ඝාතනයේ සැකය දැඩිව එල්ල වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයා සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (24) සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත. 

එහිදී එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම්වලින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව කියයි. කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම කේබල් ටයි හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අනාවරණය වෙයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය සැකය මුළුමනින්ම යොමු කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධ අලුත් මතය තහවුරු කර ගැනීම වෙනුවෙනි.

මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන් සැකයෙන් නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් පියවර ගෙන හමාරය. 

ව්‍යාපාරික ගනුදෙනුවක් මත හෝ වෙනත් මූල්‍යමය සිදුවීමක් මුල් කරගෙන ඔහුගේ මරණය සිදුව ඇතැයි තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය සාක්ෂි මේ වන විටත් රැස් කරමින් පවතී. ෂාෆ්ටර් මහතාගේ හා පවුලේ අයගේ මෙන්ම ව්‍යාපාරික හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කර ඇත්තේද එබැවිනි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් නොවන බවද මෙහිදී පැහැදිලිවම පෙනී ගොස් ඇත. ඔහුට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් වී නම් මෝටර් රථය එවැනි තැනක නතර නොකරනු ඇත.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට එදින සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාරද ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. එම ආහාර ඔහු විසින් කා ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැට ගසා තිබුණු කේබල් ටයි වර්ගය බහුල වශයෙන් මෙරට භාවිත කරන වර්ගයේ එකක් නොවන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

එසේම දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වී සිටි මෝටර් රථය අසළින් යම් පුද්ගලයෙකු ගමන් කරන අයුරු කනත්තේ සුළු සේවකයෙකු දැක තිබිණි. එම පුද්ගලයා කවුරුන්ද යන්න කරුණු අනාවරණය වී නැත.

 එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මතු කර ගත් අලුත් කරුණ අසාමාන්‍ය තත්ත්වයක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ අතර අධ්‍යක්ෂවරයා සිය නැන්දම්මාට යවන ලද කෙටි පණිවිඩයක් සම්බන්ධව විමර්ශකයන් විසින් අවධානය යොමු කර ඇති අතර මේ වගේ හොඳ දුවෙක් හදලා මට ලබා දුන් අම්මාට බොහොම ස්තූතියි යනුවෙන් එහි දක්වා තිබේ.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයිද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ කෝටි 85ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත දුන් රුපියල් කෝටි 160ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2000ක් පමණ ඔහුට පාඩු වී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ මේ ඝාතනය කළේ කුමන හේතුවක් මතද? කුමන ආකාරයකටද? මේ ඝාතනයේ අපේක්ෂාව කුමක්ද? සැලසුම කුමක්ද? ආදි තොරතුරු අනාවරණය කර ගැනීමට මේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදු කරන බවය.

මේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව මේ වන විට පුද්ගලයන් 75 දෙනකුට වැඩි ප්‍රමාණයකින් සාක්ෂි සටහන් කර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. ඒ ඔස්සේ ලැබෙන නව තොරතුරු විශ්ලේෂණය කරමින් සාක්ෂි සොයා යන බවද ඔහු කීය. 

සාක්ෂි සටහන් කර ගත් අය අතර පවුලේ සාමාජිකයන්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ආවරණය වන පරිදි සාක්ෂි සටහන් කර ගැනීම් සිදු වී තිබෙන බවද නිහාල් තල්දූව මහතා කීය.

එසේ ප්‍රශ්න කිරීමට ලක්වූ අය අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයන් දෙදෙනාද සහෝදරියකද සිටින්නේය. ඒ අයගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාර ගනුදෙනු ගැනද බොහෝ තොරතුරු විමසා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය ටානි ශමින්ගෙන් බොරැල්ල පොලිසිය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණද නැවත වරක් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 

ඒ විවිධ අවස්ථාවලදී ලැබෙන සාක්ෂි සහ ප්‍රශ්නගත අවස්ථාවන් නිරාකරණය කර ගැනීම සඳහාය.

මේ විමර්ශනයේදී ආරක්ෂක කැමරා දර්ශන විශාල පිටිවහලක් වූ බවද නිහාල් තල්දූව මහතා පැවසීය. පුද්ගලික නිවාස සහ ආයතනවලින් ලද එම ආරක්ෂක කැමරා දර්ශන ඉදිරි විමර්ශන සඳහා විශාල සහායක් වූ බවද ඔහු කීය.

මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනයට අමතරව ඔහුගේ බිරිය ටානි ශමින්, දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරකු මෙන්ම සේවකයකුද වන ක්‍රිෂ් පෙරේරා, දිනේෂ් ෂාෆ්ටර්ව බොරැල්ල සුසාන භූමියේදී හමුවීමෙන් පසු රෝහලට රැගෙන යෑමට සහාය දුන් සුසාන භූමි සේවකයාගෙන් මෙන්ම ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ කාර්යාලයක කාර්ය සහායකයකුගේද ජංගම දුරකතන අංකයක්ද අධිකරණ නියෝගයකින් ජාල විශ්ලේෂණයකට යොමු කර තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ
බණ්ඩාරගම – බිමල් ජයසිංහ

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook