Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සුරතලී කියන ගොදුරක් වූ බලුපැටියාට එහා ගිය ආශුගේ කතාව සාක්ෂි සහිතව මෙන්න.. 

ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  උපදේශක  ආශුමාරසිංහ මහතා සිය ධූරයෙන් ඉවත්වීමත් සමග ආදර්ශා කරදන නැමැත්තියක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මගපෙන්වීම යටතේ පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සමග මුලු රටේම මාතෘකාව ආශුගේ බලු පැටියා බව පත්වී ඇත.

ආශු මාරසිංහ මහතා විසින් සුරතල් බලුපැටවකු ලිංගික අතවරයකට ලක් කර ඇතැයි පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.

එම මාධ්‍ය හමුවට ඇය හා එක්වූ ආශු මාරසිංහ මහතාගේ අනියම් බිරිඳක් බව පැවසෙන කාන්තාවක් කියා සිටියේ තමන් ඔහු හා එක නිවසක ජීවත් වූ බවත් එහිදීද ඔහුගේ මෙම අසාමාන්‍ය හැසිරීම් බොහොමයක් තමන් හඳුනාගත් බවත්ය.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී්‍ය. ඒ් ආශුමාරසිංහ මහතාගේ ඡායාරූපද ඉදිරිපත්කරමිනි.

නමුත් ගොසිප්99 තොරතු⁣රුසේවයට මීට මාස එකහමාරකට පමණ පෙර ආශු මාරසිංහ සහ මෙම කාන්තාව අතර ඇති ⁣ඇතිවී තිබෙන පෞද්ගලික කොන්තරයක් පිලිබදව තොරතුරු ලැබින. ඒ තෙවැනි පාර්ශවයක් හරහාය. 

ඒ් කොන්තරයේ ආරම්භය ලෙස තෙවැනි පාර්ශවයක් , ව්‍යපාරයක් සහ මුදල් ගණුදෙනුවක් බවටත්, තවත් බොහෝ කරුණු රැසක් ගොසිප්99  අප වැඩි දුර අධ්‍යනයේදී අපට සොයා ගත හැකිවිය.

ඉන්පසුව ගැටලුව විසදාගැනීමට නොහැකි වීම තුලින් ආශුමාරසිංහට පහර ගැසීම සදහා  මැය සමගිජනබලවේගයේ පිරිසක් සමග ගණු දෙනු කිරීමට අරඹා ඇති බවත් ඒ තුලින් ආණ්ඩුවට පහර ගැසීමේ සැලසුමක් සමගි ජනබලවේගය මගින් දියත්කරඇති බවටත් එම තොරතුරු ඔස්සේ ගිය අපට සමගිජන බලවේග ගොසිප්99 අභ්‍යන්තර තොරතුරු සේවය මගින් දැන ගත හැකිවිය.

නමුත් පෞද්ගලික කොන්තර සහ ආණ්ඩු හුට පට අපට අදාල නොමැති බැවින් අප පාඨක ඔබට එය ලෙන ඒ්මට   වැඩි උනන්දුවක් නොදැක්විනි.

පාර්ලිමේන්තුවේ 2023 අය වැය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවැත්වූ තේ පැන් සංග්‍රහයේ බිල්පත තුන්වෙනි පාර්ශවයක් වෙත. යොමුකර ඇත්තේ මැය බවටද අපට එම විශ්වාස කටයතු ආරංචිමාර්ග පැවසීය.

ඔවුන් පැවසුවේ පාර්ලිමේනුතුවේ ආශුමාරසිංහ හරහා ගිය බොහෝ මුදල්ගෙවීමවල බිල්පත් මැය තුන්වෙනි පාර්ශවයක් වෙත ලබා දී ඇති බවය.

කෙසේ නමුත් අපට විශ්වාස කටයුතු ආරචිමාර්ග පවසන ආකාරයට මොවුන්ගේ පෞද්ගලික ගැටලු සියල්ල  සුරතලේට ඇති කරපු බලු පැටියාට බාරවී ඇති බවය.

තවදුරටත් වාර්තාවන පරිදි ‌ආශුමාරසිංහගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙසකටයුතුකල මැය පාර්ලිමේන්තුවේ ගණුදෙනු සහ අභ්‍යන්තර තොරතුරුරැසක් තෙවෙනි පාර්ශවයක් වෙත යොමුකරඇතිබවය.

අප ලැබුනු තොරතුරු පහතින්.



>









   


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook