ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, වැඩිදුර තොරතුරු ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව ය.
කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී සිදු කරන ලද පරීක්ෂාවකදී ඔහුට කොරෝනාවෛරසය ආසාදනය ඇති බවට තහවුරු වූ බව වාර්තා වේ.