Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දිග කාලයක් නිහඬව ඉඳපු අමරසිරි පීරිස්ගේ අලුත් ගීතය
එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී

1946 ජුලි 21 දින උපන් සේනාධීරගේ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායකයකු මෙන්ම දක්ෂ වාදන ශිල්පියෙක්ද වෙනවා. ගුවන්විදුලියේ වයලීන් වාදකයකු ලෙස සේවය කළ ඔහු ජනප්‍රිය ගීත රැසක් ගායනා කරල තියනව.

 "හන්තානට පායන හඳ", "ඔබ ඇපල් මලක්" වැනි ඉතා ජනප්‍රිය ගීතද, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත රැසක්ද ඔහුගේ ගැඹුරු හඬින් අලංකාර වූූූවා.

දිග කාලයක් නිහඬව ඉඳපු අමරසිරි පීරිස් අහපු ගමන් හිතට කා වදින ගීතයක් කරලා කියල අපිට ආරංචි වුනා. ගීතයේ නම තමයි "අතීතයේ ආපස්සට"

ජීවිතේ මග ඇරුණු, කියන්න බැරි වුණ, අහන්න බැරි වුණ ආදර කතා තියන අයට අහන්න පුලුවන් නියම සිංදුවක් කිවලයි සමාජ ජාලාවල සටහන් වුනේ.

අහලා බලන්න..




Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook