හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඇගේ දරුවන් දැනට ජීවත් වනුයේ එම නගරයේය.
ධනය ඉපැයිම සම්බන්ධයෙන් පැනඩෝරා පත‍්‍රිකා මගින් ඇයට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.
ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතාගෙන් අද දිනයේ අල්ලස් හා දූෂණ කොමිසම විසින් ප්‍රකාශ ලබා ගන්නා ලදී.