කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.
සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ.
ජීවන වියදම් කමිටුව විසින් මිල ඉහළ දැමීම සඳහා නිර්දේශ කර ඇත්තේ මෙසේය.
කිරිපිටි 1Kg 200.00
ගෑස් 12.5kg 550.00
තිරිඟු පිටි 1kg 10.00
සිමෙන්ති 50kg 50.00