කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතා දින කිහිපයක් තිස්සේම දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් පසුවිය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65කි.