Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Aug 15

යුක්රේනියානු - කසාක්ස්තානු හා රුසියානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී 
මා කුරහන් සාටකය කරේ දාගත්තේ නිකමට නොවේ
විවාදයකට එන්න කියලා වලස්මුල්ලේ විජේදාස මලයා ට මම ආරධනා කරනවා - උදයංග 

සංචාරක බුබුල සංකල්පය යටතේ මෙරටට පැමිණි රුසියානු යුක්රේන් හා කසකස්තාන සංචාරකයන්ගෙන් 99.6%ක් ම නිරෝගී පුද්ගලයන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් අභියෝගයට ලක් කරමින් තමන් හා ප‍්‍රසිද්ධ වාදයකට ද ඔහුට ආරාධනා කරමින් වීරතුංග මහතා විසින් මේ බව කියා සිටියි.

වීරතුංග මහතා විසින් මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගිය දවස්වල යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් හා එම ආණ්ඩුවට පක්ෂපාත විවිධ මාධ්‍ය විසින් මා ගැන විටින් විට මත පල කරනු ලබයි.

අද කැබිනට් ඇමතිකමක් නොලැබීම නිසා, “ජීවිතය විදවන්න මේ ලෝකෙට ආපු කෙනෙක් නෙමෙයි.. විදින්න ආපු කෙනෙක්..” බව කියමින්, ලගකදි සිදුකරන කැබිනට් සංශෝධනයෙදී තමන් ඇමතිකමක් බලාපොරොත්තු වන බවට ඉගියක් ද කරමින් රටෙහි ජනාධිපතිට ලියන ලද දුක්ගැනවිලි අතරින්, යුක්රේනියානු සංචාරකයන් පිළිබඳ මගේ නම ද පටලවා ඇති නිසා ගිරුවාපත්තුවේ විජේදාස මලයාට මෙසේ ලියමි.

මෙම කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සංචාරකයින් සඳහා නැවත රට විවෘත කිරීමේ අභියෝගය සාර්ථක කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයේන් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට 2021 ජනවාරී මස 19 දා දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස පූර්ණ සෞඛ්‍ය නිර්දේශ යටතේ ඉතා සාර්ථකව යුක්රේනියානු සංචාරකයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලට රැගෙන ආවේ රාජපක්ෂ පරපුරේ “කුරහන් සාටකය” ආවාට – ගියාට කරටදමා ගත් එකක් නොවන බව විජේ – දාස ලට මතක්කර දෙන්නම යි.

‘සංචාරක බුබුල’ පිළිබඳ සංකල්පය යටතේ එසේ මෙරට පැමිණි යුක්රේනියානු, කසාක්ස්තානු හා රුසියානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව මෙරට දී ඔහුන්ට සිදු කරන ලද PCR පරික්ෂණ වලින් සනාථ වී ඇති මොහොතක, “කොරෝනා බුබුළු”ගෙනාවා කියමින් ඔහුන්ගේ පැමිණීමට නිගරු කිරීම අපේ සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ 30 ක් පමණ වූ ශ්‍රමිකයන් හට සිදුකරන මහා අසාධාරණයක් බව විජේ මලයාට නොතේරෙන්නේ තවම ඇමතිකමක් නැති නිසාම ද?

අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. මෙම වසරේ ජුලි 31 දිනට මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණි ඇති අතර එම පිරිස අතරින් යුක්රේනියානු, කසාක්ස්තානු හා රුසියානුවන්ගේ එකතුව පැමිණි සමස්ථ සංචාරකයන්ගෙන් 32% කි. එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක එකතුව 19,337 කි. ඇත්තටම මෙහිදී අපට වඩා 32 ගුණයක් වැඩියෙන් මාලදිවයිනට සංචාරකයන් පැමිණියේ ඔහෙලා වගේ කුහකයෝ විපක්ෂයේ ඉන්න නිසා බව ඔප්පු කරන්න ඕනෑම රුපවාහිනී නාලිකාවක “යුක්රේනියානු සංචාරක ආගමනය”පිළිබඳ විවාදයකට එන්න කියලා වලස්මුල්ලේ විජේදාස මලයා ට මම අභියෝග කිරීමට කැමතියි.

කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජයට නිවරදි තීන්දු තීරණ ගන්න පුලුවන් වුනේ ඔහෙලා වගේ කුහකයන් මාලදිවයිනේ පාර්ලි‌‌මේන්තුවේ නැති නිසා. අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියතු ලක්ෂ 30 ක් පමණ වූ ලාංකිකයන් වෙනුවෙන් රජයට සංචාරක හිතකාමී වාතාවරණයක් සැදීමට නොහැකිවීම ඇත්තටම අප දකින්නේ අතට ලැබුණු වාසනාවන්ත ට පයින් ගැසීමක් ලෙසය. මොකද, අද ලංකාවේ ලියාපදිංචි හෝටල් 2900 ක කාමර 42,000 පමණ තිබෙන බව අමතක නොකර යුතුය.

ඔහේගේ ලියුමේ කියලා තියෙන්නේ පස් වතාවක් ඇමතිකම් ප්‍රතික්ෂේප කරා කියලා. එත් සමාජය දන්නවා හැමදාම ඇමතිකම් නැති වුණේඇයි කියලා. අද ඔහෙලට ඕන රටෙහි ආර්ථීකය විනාශ කරලා ආණ්ඩුව අල්ලාගෙන නැවත ඇමති කටුවක් සුප්පු කරන්න පමණක් බවත් ගිරුවාපත්තුවම කියනවා.

ඔහේ යවපු සන්දේශයේ ලියලා තියෙනවා “මම කාගෙන්වත් පළිගත්තේ නැහැ කියලා”. ඒ වචන, මගේ අමිහිරි මතකය අවදිකලා. එදා ඔහෙලාගේ යහපාලන යමපල්ලෝ මට එරෙහිව සිදුකල කූටදේශපාලන පළිගැනීම් පිළිබඳ, ගිරුවාපත්තුවේ උදයංග වයසින් වැඩිමහල් විජේදාස මලයා ට විවාදයේ දී පැණි රසට මතක්කර දෙන්න සූදානම්ව සිටින බව කියා සිටිමි.

උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook