ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එම ණය මුදල මෙම සතියේදී නොගෙවුවහොත් ශ‍්‍රි ලංකාව බංකොලොත් වන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් ආණ්ඩුව එසේ වීමට ඉඩක් නොතබන බවත් ඒ මහතා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නෙත් ගුවන් විදුය සමග පැවති සාකච්චාවකට එක්වෙමිනි.