Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණයක් ජනාධිපවරයා රටේ ආර්ථිකය ගැනද කල්පනා කරගනු ඇති බවත් තමන් ඇමති ධුරයක සිටියානම් ඉන්ධන මිල මේ ආකාරයට වැඩිනොවන ඇතැයි යනුවෙන් ආණ්ඩුවේම ඇතමුක් සිදු කළ ප්‍රකාශ වැසි වැස්සොත් ගඟ පිරියි පන්නයේ ප්‍රකාශ බවත් තමන් සිටියන් ඉන්ධන මිල වැඩි නොවනු ඇතැයි කිව නොහැකි බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ජනතාවට සහන ලබාදීම උත්සාකරන බවත් රටේ සමස්ත ආර්ථිකය ගැනම කල්පනා කළ යුතු බවත් සහන දෙන්න වගේම තව හුඟාක් මහන්සි විය යුතු බවත් ඔහු සඳහන් කරයි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ඇමති ධුරයේ දිවුරුම්දීමෙන් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ ආපස් යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook