Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

2023 සද තරනය කිරීමට යන ලොව ලාබාලතම සදහ ආසියාවේ එකම දියණිය සඳනි  [VIDEO]

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මූ වී තිබෙනවා.

රටවල් 249 අතරෙන් යදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා.

ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.

මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.

2019 වර්ෂයේදී සදලී දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳලී හට උදව් උපකාර කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්‍රහනය එතුමාට සඳහන් කරන්න ඊයෙ සන්ධ්‍යාවේ දී හමුවී තිබෙනවා.

අවසන් 8 දෙනාහට තේරී පත්විකෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්‍යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුලී දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කළ සිටියා.





Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook