Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ඔහු එදින ඔහු ඊට පසුදිනම ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.

ඔහුගේ අමාත්‍යාංශ යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි සඳහන්ය.

දැනට කොළඹ වරාය නගරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇතිකරන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, චමල් රාජපක්ෂ මහතාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook