ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.
එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කලේය.
නමුත් 2024 ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා තරග කිරීමට ඉඩකඩ ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.