පසුගිය දිනෙක තමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ දී හැසිරුනේ තමන් නොදැනුවත්ව බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ අවස්ථාවේදී තමන්ට සිදුවූ දේවල් කිසිවක් මතක නැතැයි ද ඔහු පෙන්වා දෙයි.
කොරෝනා ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් රුපියල් ලක්ෂ 10 ක මුදලක් තමන්ට දුන් බවද ඒ මහතා සඳහන් කරයි.
ඔහු සමග සිදුකරන දුරකථන සංවාදයක දී මේ බව හෙළිකර තිබේ.
විටෙක සමාජ ජාලාවල සහන් වූයේ කපටියා ගොනාට අන්දන ඇමතුමක් බවයි.
සමාජජාලාවල හුවමාරු වෙමින් ඇති හඬ පටය මෙසේය.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip