වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
නැවත දන්වන තුරු එම හුදකළා කිරීම් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
, gossip
, gossip lanka
, gossip lanka news