ඊට හේතුව වන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සමග උදෑසන ආහාරයට එක් වී තිබීමයි.
මෙම ප්‍රධාන පෙළේ දේශපාලඥයාට අමතරව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු ද එම උදේ ආහාරයට සහභාගි වී ඇත.
පසුගිය 28 වැනිදා හම්බන්තොට ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සහභාගී ඇති අතර ඔහු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත්තේ ඊට පසු දිනයි.
ඒ සමගම එම වැඩමුළුවට සහභාගි වූ රජයේ සේවකන් විශාල පිරිසක්ද නිරෝධායන යොමු කර ඇත.