Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ශලනි තාරකා නිරෝදායනය නීතිය කඩ කරමින් ඊයේ (02) දිනයේදී ටෙලිනාට්‍යයක් රෑගත කිරීමට ගොස් ගම්වාසීන්ගේ විරෝදය හමුවේ එය නවතා දැමීමට සිදූ වූ පුවත පල කල ගොසිප් සහ Facebook පිටුවලට එරෙහිව තමා නීතිමය පියවර ගැනීමට ක⁣ටයතු කරන බව සිය Facebook පිටුවේ පලකර තිබිනි. 

ඊට එරෙහිව තාරකාට එරෙහිව මාධ්‍යවේදීන් රැසක්ද අදහස් ප්‍රකාශ කල තිබින.

පසුව ශලනි තාරකා විසින්ම තමන් ෆේස්බුක් පිටුවේ නඩු දමන බවට දැමූ සටහන මෙලෙස ඉවත් කර තිබින.


මේ අතර  නඩු දමන්න සැරසුණු තාරකා  තමන්ගේ තත්ත්වය රටටම පාපොච්ඡාරණය කර තිබුණා.


අප සහෝදර වෙබ් අඩවික් වන Truenews වෙබ් අඩවියට පුවත ගලවන ලෙසත් නැතහොත් නඩු දමන ලෙසත් කියමින් මුහුණුපොත ඔස්සේ දැමු පණිවුඩ පහතින්










Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook