Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Nov 07

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් ඛෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි සිහිපත් කර ගැනීම අප සැමගේ අවබෝධය සඳහා වටනේය.
මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ලැබීම

බුදුරජාණන් වහන්සේ සත්වැනි වස තුසිත දෙව්ලොව වැඩ සිට වස් පවාරණයෙන් දඹදිව සංකස්ස නුවරට වැඩි සේක. උන්වහන්සේ එහි වැඩියේ රන්හිණි මඟකිනි. එය දෙපස රිදී හිණිමං දෙකකි. එකක මහ බඹුය. ඔහු අත උසුලාගත් ඡත්‍රයකි. අනෙක් රිදී හිණි මඟෙහි සක් දෙවිඳුය. සක්දෙවිඳු අත සේසතකි. අහස් තලය පුරා දෙවි බඹුන්ය. මෙම අසිරිමත් පෙළහර දුටු දහස් සංඛ්‍යාත ජනතාවගෙන් බුදු බව නොපැතු කෙනෙකු නැත. එම දේවාවරෝහණ පූජාව දැක බලාගත් මහ පිරිස් අතර මතු බුදුවන මෛත්‍රි බෝසතාණන් වහන්සේද වූහ. එවක මෙත් බෝසතාණෝ සංකස්ස නුවරට නුදුරු ගමක සිරිවඩ්ඩන නම් සිටුවරයා ගේ පුතණුවෝය. ඔහු සිය මවුපිය ඇවෑමෙන් මහත් ධනයකට හිමිකම ලබා සැපසේ විසූවෙකි. හෙතෙම මෙම අසිරිමත් පෙළහර දැක පැහැදී දහසක් වූ සිය පිරිවර සමඟ සසුන්ගත විය. එසේ පැවිදි වූ බෝසතාණෝ උපසම්පදාව ලබා බොහෝ භික්‍ෂු සංඝයාට ආර්ය ධර්මය ඉගැන්වූහ.

ඉන්පසු එළැඹි වස් කාලයකදී උන්වහන්සේට දායකයන් වෙතින් අගනා වස්ත්‍ර යුගලක් ලැබිණ. උන්වහන්සේ එයින් එකක් බුදුරජාණන් වහන්සේ වැඩ වසන සුගන්ධ කුටියේ වියනක් කොට බැන්දාහ. අනෙක තීරු කොට ඉරා මහ වියන් වටකොට එයද බුදුහිමියනට පූජා කළහ. මෙම මහත් අනුසස්දායක උදාර සද්ක්‍රියාව බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දුටුසේක. අනතුරුව උන්වහන්සේ ‘ඔබ මෙම භද්‍ර කල්පයෙහිම මෛත්‍රි නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ යැ’ යි මහ සඟ මැදදි විවරණදී වදාළ සේක. මේ මහා පූජාව සිදුකර බුදුන් වහන්සේට එකත් පස්ව වැඩ සිටි මෙත් බෝසතාණන් මහා සංඝයාට දක්වමින් බුදුපියාණෝ මෙසේ වදාළ සේක. ර්‍ණමහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලක් බුදුරජාණන් වහන්සේට පූජාකළ මේ භික්‍ෂුව දෙස බලව්, මේ තෙමේ මතු මෙම මහා භද්‍රකල්පයෙහිම මෛත්‍රි නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේය. එකල දඹදිව බරණැස කේතුමති නම් නුවරක් වෙයි. එහි සංඛනම් සක්විති රජකු පහළ වන්නේය. ඔහුගේ පුරෝහිත වන්නේ බ්‍රහ්ම නම් බ්‍රාහ්මණයාය. ඔහුගේ බිරිඳ බ්‍රහ්මණි නම් වෙයි. මේ තෙමේ ඔවුන්ගේ පුතණුවන් වන්නේය. නමින් අසිත නම් වෙයි. මොහු ගිහිගෙය හැර දමාගොස් පැවිදි වන්නේය. ඒ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ බෝධිය වන්නේ නා රුකකි ර්‍ණ මේ ඇසූ මහා සංඝයා සාධු නද පැවැත්වූහ. දෙව් බඹහු දිවමල් පිදූහ. මහජනයා පී‍්‍රතියෙන් උද්දාමව මහත් සැණකෙළි පැවැත්වූහ. අප බුදුපියාණන් වහන්සේ මෛත්‍රිය බෝසතුන්ට මෙසේ විවරණ දී වදාළේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනක දීය.

ප්‍රථම ධර්මදූත සේවය

බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායෙහි වස් සමාදන්ව වස් පවාරණය කොට තමන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේ සැට නම බොහෝ ජනයාගේ හිත සුව පිණිස සදහම් චාරිකාවේ පිටත් කර හැරියේ මෙ වන් පොහොය දිනකදීය. උන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ සේක.

ර්‍ණචරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය
ලොකානුකම්පාය, අත්ථාය හිතාය, බහු ජන සුඛාය, දෙවමනුස්සානං
මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං
ආදි කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යංජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ”

ර්‍ණමහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස,ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාවෙහි හැසිරෙව්. දෙදෙනෙක් එක මඟ නොයව්. මහණෙනි මුල, මැද අග යහපත් වු අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවු” දෙනමක් එක මඟ නොයන්නැයි උන්වහන්සේ වදාළේ බුදුදහම ඉතා පුළුල්ව ව්‍යාප්ත කිරීම සඳහාය. අනතුරුව තමන් වහන්සේද උරුවෙල් දනව්වේ සේනානි නම් නියම්ගමට හුදෙකලාවම වැඩි සේක.

තුන්බෑ ජටිල දමනය

උරුවෙල් දනව්වෙහි නේරංජනා ගංතෙර ආරාම කරගෙන ජටිලයෝ තිදෙනෙක් වූහ. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, සහ ගයා කාශ්‍යප යනුවෙන් ඔවුන් හැඳීන්විණ. උරුවෙල කාශ්‍යපගේ පිරිස පන්සියයකි. නදී කාශ්‍යපගේ පිරිස තුන්සියයකි. ගයා කාශ්‍යපගේ පිරිස දෙසියකි. මිථ්‍යා දෘෂ්ඨින්හි පිහිටා සිටි මොවුන් වෙත බුදුරජාණන් වහන්සේ වැඩියහ. පළමුව උරුවෙල කාශ්‍යප වෙත පැමිණ ඔහු ඇතුළු පිරිසට දහම් දෙසූ සේක. ඔවුහු මිථ්‍යා අදහස් හැරපියා සිය ජටා මඬුලු සහ පිරිකරද නේරංජනා ගඟට දමා සසුන් ගත වූහ.

සහෝදරයා සහ ඔහුගේ පිරිස කහවත් හැඳ සසුන්ගතව සිටින අයුරුය. ඒ අනුව නදී කාශ්‍යප ඇතුළු පිරිසද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ජටාමඩුලු ගඟට දමා සසුන් ගත විය. තෙවැනි සහෝදරයා වූ ගයා කාශ්‍යප ද පිරිස සමඟ මෙසේ සසුන් ගත විය. බුදුරජාණන් වහන්සේගේ මෙම තුන් බෑ ජටිල දමනය සිදුවූයේද ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

කඨින චීවර පූජාකළ හැකි අවසන් දිනය

පෙර වස් වසන භික්‍ෂූන් වහන්සේ වස්තුන් මස නිමවූ පසු වප් පොහොය දින වස් පවාරණය කළ යුතුය. පසු වස් විසූ භික්‍ෂූන් වහන්සේ ඉල් පොහොය දින වස් පවාරණය කළ යුතුය. කඨින චීවරය ලබා ගත හැක්කේ පෙර වස් විසූ භික්‍ෂූන් වහන්සේටය.

සැරියුත් තෙරුන් වහන්සේගේ පරිනිර්වාණය

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනකල සැරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්ස, බුදුරජාණන් වහන්සේ පළමුව පිරිනිවන් පාන්නා හුද නැතහොත් අග්‍රශ්‍රාවකයෝ පිරිනිවන් පාන්නහුදැයි විචාළහ. මෙහිදී අගසවු පළමුව පිරිනිවන් පානා බව දැන, මෙතෙක් තුනුරුවන් කෙරෙහි නො පැහැදී සිටි තම මවුතුමියට මාර්ගඵලාවබෝධය ලබාදෙනු පිණිස, පන්සියයක් භික්‍ෂූන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ වදාළහ. ර්‍ණභාග්‍යවතුන් වහන්ස, මම දැන් ජරාජීර්ණ වෙමි. මෙහි නැවත පැමි”මක් නැත. මේ මගේ අන්තිම ගමනයි. මේ මගේ අන්තිම වැඳීමයි. මගේ ආයුෂ මඳය, භාග්‍යවතුන් වහන්ස මේ මගේ පරිනිර්වාණ කාලයයි. මම ආයුසංස්කාරය හළෙමි”. එවිට බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේගෙන් කොතැන්හි දී පිරිනිවන් පාන්නේ දැයි විචාළ සේක.

තමන් වහන්සේ මගධ ජන පදයේ නාලකගම තමන් උපන් නිවෙසෙහි ඕවරකයෙහි දී (කාමරයක) පිරිනිවන්පාන බව වදාළහ. එයින් පසු සැරියුත් තෙරණුවෝ නාලක ගමට වැඩම කොට ඒ ගම් දොර නුගරුකක් මුල වැඩ සිටියහ. එහිදී උන්වහන්සේට උපරේවත නම් බ්‍රාහ්මණයා හමු විය. ඔහු තෙරුන් වහන්සේගේ බෑනනුවෙකි. සැරියුත් හිමියෝ ඔහු අත සිය මෑණියන් වූ මිථ්‍යා දෘෂ්ඨික සාරි බැමිණියට පණිවිඩයක් යැවූහ. සාරි බැමිණිය එහි පැමිණ සිය පුතු දැක සෙනෙහසින් යුතුව උන්වහන්සේට වැඩ වාසය පිණිස එම කාමරය පිළියෙළ කර දුන්නාය. එහිදී සැරියුත් තෙරණුවෝ බුදුන් වහන්සේගේ මහත් වූ ගුණ දක්වා කළ දේශනය අසා ඇය සෝවාන් ඵලයෙහි පිහිටියාය. එවිට සැරියුත් මහ රහතන් වහන්සේ , ‘’මම හදා වඩා ගැනීමේදී ඇති වූ ණය ගැති භාවයෙන් මිදුණෙමි’යි සතුටට පත්ව පිරිනිවන් පා වදාළ සේක. මෙසේ සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

ථූපාරාම චෛත්‍යය ඉදිවීම

මිහිඳු මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් නිර්මාණය කරන්නට දේවානම්පියතිස්ස රජතුමාට වදාළේ ඉල් පුර පසළොස්වක පොහොය දිනකය.ඒ අනුව සුමන සාමණේරයෝ බුදුන් වහන්සේගේ දකුණූ අකුධාතුන් වහන්සේද අශෝක රජතුමා විසින් දෙන ලද පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේද ලක්දිවට ගෙන ආහ. එයින් දකුණු අකුධාතුන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාම දා ගැඛෙහි තැන්පත් කරන ලදී. මෙනයින් බලන කල ඉල්පුර පසළොස්වක පොහොය මෛත්‍රිය බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, තුන් බෑ ජටිල දමනය, සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ ථූපාරාම දාගැඛෙහි තැන්පත් කිරීමට කටයුතු සැලසීම සහ කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම යන කරුණු අතින් මහත් ශ්‍රේෂ්ඨත්වයට පත්වූ පොහොය දිනයකි.

තෙරුවන් සරණයි`

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා`

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර ඛෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න`

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook