Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මුදල් ඉදිරියේ ආදරය විකුණූ කතාවක්....

මෑත කාලයේ ටෙලි සිනමා ක්ෂේත්‍රය තුල දැඩි කතා බහකට ලක්වූ ඉදිරියේදී Release වීමට නියමිත Cyber Beggars නම් ටෙලි කතා මාලාවේ video clips කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. 

වත්මන් ටෙලි සිනමා කලාව වෙනත්ම මානයකට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ මැදිවියේ පිරිමි හා කාන්තා පුද්ගලයන් රවටා කරන ලද මුල්‍ය ජාවාරමක සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් මෙම ටෙලිනාට්‍යය නිර්මාණය කර ඇත.
මෙහි ඇති යම් යම් දසුන් කිහිපයක් නිසා පසුගිය දින කිහිපයේ කලා ක්ෂේත්‍රය තුල යම් කැළඹීමක් ඇති කිරීමටද මෙය සමත් විය. මෑත කාලයේදී අතිශයින් ජනප්‍රිය වුණු ටෙලිනාට්‍ය මාලා කිහිපයක සහ චිත්‍රපටවල රංගනයෙන් දායක වන ජනප්‍රිය නළු නිලියන් කිහිපදෙනෙකුද මෙය සඳහා රංගනයෙන් සහභාගී වේ.

මේ අතර ධම්මිගේ චරිතය රඟපෑ කසුනි කාවින්දි ප්‍රනාන්දු, හුස්ම චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු චමත්කා ලක්මිණි, නිනෝ අරලිය, සුදත් ඇන්තනී සහ කුඹියෝ ටෙලි නාට්‍ය මාලාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් කලණ ගුණසේකර ඇතුළු ජනප්‍රිය නළු නිළියන්ද මෙහි රංගනයෙන් දායක වේ.

කෙසේ වෙතත් මෙම නාට්‍යමාලාව ඉදිරියේදී අතිශයින් ජනප්‍රිය කතමාලාවක් විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මත පල කර තිබේ. මෙහිදී අන්තර්ජාලයට නිකුත් වූ video clips ඔබටපහලින් නැරඹීමට හැක. මෙම Video clips සහ Cyber beggars නාට්‍ය ගැන ඔබේ අදහස් පහලින් comment කරගෙන යන්න.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook