මෙසේ හුදෙකලා කර ඇත්තේ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ප්‍රදේශයන් කීපයකි.
පන්නල, කොහොඹපොල, බඩබැද්ද, ඉහලගලයාය, පහලගලයාය, මූකලාන යන ග්‍රාමසේවා වසම් සහ මාහරගම, පනවලකුඹුර, මල්ගමුව, නාලවලාන මැදිරිවිල යනප්‍රදේශ ද මෙසේ හුදකලා කර ඇත.
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ අහඹු ලෙස සිදුකළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.