පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඇලබඩගම නැගෙනහිර ග‍්‍රම සේවා වසමේ කොටසක් සංචරණ සිය පනවා හුදෙකලා කර තිබේ.
සෞඛ්‍ය උපදෙස් මත ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.
එම ගම්මානයේ සිව්දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වීම නිසා මෙම පියවර ගෙන ඇත.
එහි මුල් ආසාදිත කාන්තාව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීම වීමේදී වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරයි.