ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ වැඩ සටහනක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබෙනවා.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip