Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසයට ගොදුරු වූ නාවික සෙබළුන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කළ සාමාජිකයන් මේ වන විට හදුනාගෙන ඇති බවත් එමෙන්ම නිවාඩු ලබා ගොස් සිටි සියලු නාවිකයන් නැවතත් කඳවුරට ගෙන්වා ගැනීම නිසා මෙම අවදානම වළක්වා ගත් බවයි.


ආසාදිත නාවික සෙබළුන් මුල් අවස්ථාවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහලට ඇතුළත් කළ ද පසුව පවතින තත්වය හමුවේ කිසිදු නාවිකයෙකු රජයේ රෝහලකට හෝ ඇතුළත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

දැනට ආසාදිත සියලු නාවිකයන් නාවික හමුදා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

නිවාඩු සිට නැවත පැමිණ සිටින සියලුම සෙබළුන් නිරෝධායන යොමු කර ඇති බවද ඔහු පැවසුවේය.

එනිසා නාවික හමුදා සාමාජිකයින් ගෙන් වෛරසය සමාජගත වන බවට මහජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook