Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Apr 07

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමනි,

වර්තමාන කොවිඩ් – 19 වසංගත තත්වය හා ඒ තුළින් පැන නගින ආර්ථික සහ සමාජීය අර්බුදය ලෝකයට නව අත්දැකීමක් බවට විවාදයක් නැත. වසංගත තත්වයක් පැන නැගීමට පෙර ලෝකයේ විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතවාද අනුව 2020 වසර නව ලිබරල් ගෝලීය මූල්‍ය සහ ආර්ථික ව්‍යුහයේ බරපතල කඩා වැටීමක් සිදුවන වසරක් ලෙස ප්‍රබල පුරෝකතන ඉදිරිපත් විය. ඒ අනුව මෙම වසංගතයට අදාළ ගැඹුරු දේශපාලන සහ සමාජ ආර්ථික විග්‍රහයන් අනාගතයේදී ඉදිරිපත් වනු ඇත. එම ඉතිහාසය ලිවීමේදී ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙම වසංගතයට මුහුණ දුන් ශක්තිමත් සහ ප්‍රශස්ථ ආකාරය පිළිබඳ විශේෂ සටහනක් ලියැවෙන බවට සැකයක් නැත.
නමුත් පසුගිය සතියක කාලය තුළ වසංගත පාලන උපායමාර්ග පිළිබඳව පරස්පර විද්වත් මත ප්‍රකාශ වන බවක් දක්නට ඇත. ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි වසංගත තත්වයක් තේරුම් ගැනීමේදී සහ විග්‍රහ කිරීමේදී ඊට අදාළ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සහ වසංගත රෝග විද්‍යාත්මක කරුණු මුල් වන බවට විවාදයක් නැත. එහෙත් වසංගත පාලන උපායමාර්ග තේරීමේදී දේශපාලන, සමාජ ආර්ථික, සංස්කෘතික, චර්යාමය සහ මනෝවිද්‍යාත්මක සාධක මුල්වන බව ප්‍රකට කරුණකි. චීනයේ වූහාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ මිලියන 60ක ජනතාව “ ලොක්ඩවුන් ” කිරීමේ තීන්දුව විද්‍යාත්මක සාධක මත පදනම් වුවද ලෝකය විශ්මයට පත්කළ එම තින්දුව ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසිනි.

මෙවැනි තත්වයක් තුළ මෙතැන් පටන් මේ වන විට ගනු ලැබූ ප්‍රශස්ථ පියවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුත්තේ කෙසේදැයි මා විසින් පත් කරන ලද දේශීය සහ විදේශීය විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් විමසන ලදී. එම කමිටුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපායමාර්ගික ප්‍රවේශය ඔබතුමාගේ අවධානය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. මහජනයාගේ දැනගැනීම පිණිස එය ජනමාධ්‍ය වෙත නිකුත් කරන බවද කරුණාවෙන් සැලකුව මැනවි. ඔබතුමාට තෙරුවන් සරණයි.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව‍
2020.04.06

මෙතැන් සිට කොරෝනා වසංගත පාලනය සඳහා ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කරන පස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය
සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ඇඳිරිනීතිය පැනවීම, දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමා පැනවීම සහ තෝරාගත් ප්‍රදේශ අවශ්‍යතාවය අනුව ‘‘ලොක් ඩවුන් ‘‘ හෙවත් වසා දැමීම ආදී පියවර රෝග පාලනයේ තීරණාත්මක සන්ධිස්ථානය ලඟා කරගන්නා තෙක් ලිහිල් නොකිරීම.
උපායමාර්ගිකව තීරණාත්මක සාධකයක් ලෙස සැක කටයුතු සියලු ස්පර්ශකයින් සහ නිරෝධානයට ලක්ව සිටින පිරිස් ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් සමාජය තුළ රෝගය පතුරුවන පිරිස් වහාම හදුනා ගැනීම සහ ප්‍රතිකාර ජාලයට ඇතුළු කර ගැනීම සඳහා ස්ක්‍රීනින් පරීක්ෂණ ප්‍රමාණය ශීග්‍රයෙන් වැඩි කිරීම. උදාහරණයක් ලෙස අවම වශයෙන් දිනකට සිදු කරන ස්ක්‍රීන් පරීක්ෂණ ප්‍රමාණය 5,000 – 10,000 අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම.
ඉහත (02) උපායමාර්ගයට අනුව පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් RT – PCR යන්ත්‍ර 21ක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සතු යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශය සතු යන්ත්‍ර 6ක් වශයෙන් 63ක් වන සමස්ථ ධාරිතාව මධ්‍යගත අධීක්ෂණ යාන්ත්‍රණයකට යටත්කොට අවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා වෙන් කිරීම. එම යන්ත්‍ර පද්ධතිය මගින් කිසිදු ගැටළුවක් නැතිව එක් දිනකට පරීක්ෂණ 10,000ක් සිදු කළ හැකි අතර අවශ්‍ය විශේෂඥ පිරිස් බලය වැඩිකර ගැනීම සඳහා එම යන්ත්‍ර භාවිතය පිළිබඳ විශේෂඥ දැනුම සහිත පශ්චාත් උපාධි සිසුන් සහ විශ්‍රාමික විද්වතුන් කැඳවිය හැක. (මෙම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැපයුම් පිළිබඳව විධිමත්ව සොයා බලා ඒවා ලබා ගැනීමේ යාන්ත්‍රණයක්ද පිහිටු විය යුතුය.)
යම් රෝග ලක්ෂණ පහළවීම නිසා හෝ තමා ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ අය සහ අසල්වැසියෙකු හෝ ඥාතියෙකු ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ බව දැනුම් දීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම 1ක් බැගින් ප්‍රධාන රෝහලක් ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටුවීම හා දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම තව දුරටත් ස්පර්ශකයින් සොයා යාම අවශ්‍යවන අවස්ථාවල එම තොරතුරු මහජන සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය බුද්ධි අංශය වෙත ලබා දීම.

( එම මධ්‍යස්ථානය තුළ රෝගියෙකුට කළ යුතු දේ පිළිබඳව සහ රෝගය පිළිබඳ උපදෙස් දීම සහ අවශ්‍ය නම් කැඳවා පරීක්ෂණ සඳහා සාම්පලයක් ලබා ගැනීම, තොරතුරු විධිමත්ව ලේඛනගත කිරීම සහ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම යන වගකීම් ඉටු කිරීම සඳහා වන පහසුකම් නිසි ආරක්ෂණ ක්‍රමවේද සහිතව ලබා දිය යුතුය. )
ඉහත 03 උපාය මාර්ගය අනුව T RCR යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළුවලට විසඳුමක් ලෙස සහ අවශ්‍යතාව වැඩි වීමේ තත්වයන්ට මුහුණ දීම සඳහා දැනට වාණිජ මට්ටමින් යොදා ගනු ලබන “ Rapid test ” ලෙස හඳුන්වන විනාඩි 5 – 15 ත් අතර කාලයකදී ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂණ ක්‍රම (02)ට අදාළ පරීක්ෂණ කට්ටල වහාම ආනයනය කිරීම සහ ඒ සඳහා රාජ්‍යයන් අතර ගනුදෙනුවක් ලෙස චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල්වලින් ඉල්ලීම් කිරීම. එම පරීක්ෂණ වර්ග දෙකෙන් එකක් PCR පරීක්ෂණයට විකල්පයක් වන “ Antigen ” පරීක්ෂණයක් වන අතර අනෙක “ Antibody ” පරීක්ෂණයක් හෙවත් රුධිරයේ ප්‍රතිදේහ වර්ග දෙකක් පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇඟිල්ලක් විදීම මඟින් රුධිරය ලබා ගැනීම හරහා සිදුකරන මිල අඩු සරල රුධිර පරීක්ෂණයකි.

( එම දෙවන පරීක්ෂණය හෙවත් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා විෂබීජ ශරීරගත වී දින 5-7 කාලයක් ගතවේ. එම නිසා එම පරීක්ෂණය අතුරු හෝ දෙවන පරීක්ෂණයක් ලෙස භාවිත කිරීමට හැක. )

– ජාතික සංවිධාන එකමුතුව

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook