එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ්රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි. gossip gossip lanka