Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Apr 08

නිව්ස්වලින් අපි ගැන කියන බොරු දැක්කම හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්
ඇදුම වැඩිවෙලා කියල හිතුවා, ඒත් ඒ වෙද්දි උණ ගතිය වැඩිවෙලා වගෙ දැනුණා
රටේ නීතියට හැමදේටම අපි ගරු කරනවා

කොරෝනා හේතුවෙන් මරණයට පත්වූ දෙවන රෝගියාගේ මරණය සම්බන්ධයෙන් විවිද තොරතුරු වාර්තා වුණා.

ඔහු මුස්ලිම් අයෙකු බවත් රෝගය විවිද ප්‍රදේශවල පතුරවා ඇති බවටත් මෙරට ප්‍රධාන රුපවාහිනී නාළිකාවක් සඳහන් කර තිබුණා.

එසේ නගන චෝදනාවලට ඔහුගේ පුත්‍රයා පිළිතුරු දුන්නේ මෙලෙසයි.

“මම තානිස්, මීගමුව රෝහලේදී කොරෝනා රෝගියකු බවට පත්ව මියගියේ මගේ තාත්තා. මේ වෙනකොට තාත්තා අපෙන් ඈතට යන්න ගිහින්. අන්තිම වතාවට මූණ බලන්නවත් අපිට ඉඩක් ලැබුණෙ නෑ.

පරිස්සම් වෙන්න. ඒත් මේ වෙනකොට නිව්ස්වලින් අපි ගැන කියන බොරු දැක්කම හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්. මගේ තාත්තාවත් අපේ පවුලෙ ලංකාවේ ඉන්න සහෝදරයො කවුරුවත් මෑතකදී ඉන්දියාවට හෝ ජර්මනියට ගිහින් ආවෙ නෑ. ඒක බොරුවක්.

ඩුබායි ඉඳලා සහෝදරයෙක් ගෙදර ඇවිල්ල ගියා. ඒක ඇත්ත. ඒත් පෙබරවාරි 28 එයා ගියෙ. ඒක අපෙන් අහපු හැමවෙලාවකම අපි දන්න අයට කිව්වා. මේ ලෙඬේ කොහෙන් ආවද කියන්න තේරෙන්නෙ නෑ. ඒත් අපි මේ මාසෙ 8 වැනිදා යාපනේ ගිහින් ආවා. ඒක ඇත්ත. එතකොට තාත්තාට කියන්න තරම් ලොකු අසනීපයක් තිබුණෙ නෑ.

එයාට ටිකක් ඇදුම තියෙනවා කලින් ඉඳලම හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි හිතුවෙ මේ ආවෙත් ඒක කියල. ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගත්තා. අපි හිතුවෙ නැහැ මෙහෙම දෙයක්. තාත්තට හුස්ම ගන්න අමාරු වුණා. ඒ වෙලාවෙ ඇදුම වැඩිවෙලා කියල හිතුවා, ඒත් ඒ වෙද්දි උණ ගතිය වැඩිවෙලා වගෙ දැනුණා. පෙරේදා නවලෝකෙට අරන් ගියා, ඒක ඇත්ත. එතනින් බලලා මීගමුවේ මහ රෝහලට යැව්වා.

සාමාන්‍ය විදිහට පිරිමි වාට්ටුවට දැම්මා, මම දන්න තරමින් තාත්තා මුකුත් හැංගුවේ නෑ. අපි දන්න දේවල් කිව්ව. තාත්තා ළඟ හිටියෙ මමයි. පස්සෙ තාත්තා ෂක්‍ඹ දාන්න ඕනෙ කිව්වා. කොරෝනා සැකයක් තියෙනවා කියලා ඒ වෙලාවෙ තමා අපිත් දැනගත්තෙ. අපිට ගෙදරට යන්න කිව්වා. තාත්තා මැරුණා කියල දැනගත්තෙ අවට මිනිසුන්ගෙන්. මේ වගෙ දුකක් කාටවත් වෙන්න එපා.

අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ, අපි අපේ කනත්තෙන් අඩි 8ක වළක් කපලා සූදානම් කරල තිබුණෙ. මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුණා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිවුණා. කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ..

මොනවා කියන්නද තේරෙන්නෙ නෑ.අසරණයි. නිව්ස්වලට යනවා දැක්කා අවසන් කටයුතුවලට පවුලෙ කවුරුත් ආවෙ නෑ කියල. මට කෑ ගහල කියන්න හිතුණා තාත්තාව අපි තනිකළේ නෑ ආදාහනය කළා අපි දන්නෙත් නෑ.

අපිත් අසරණයි .බයවෙලා ඉන්නෙ දැන් ගෙදර ඉන්න ඔක්කොම. අපි රට ගිහින් ඇවිත් කියල කියන කතා බොරු, පාස්පෝට් පෙන්නන්න පුළුවන්. මට තේරෙන්නෑ කොහෙන් මේ ලෙඬේ තාත්තට ආවද කියල.

ඒත් යාපනේ ගිහින් ආවා, එතනදිද දන්නෙ නෑ. අපි හිතුවෙම ඇදුම කියල. කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා අපි ගැනත් බයයි. ඒත් හිතේ විශ්වාසයෙන් ඉන්නවා….

අපේ තාත්තා යාපනේ ගියේ බස් එකේ. ඒ එන කොට එයා එක්ක ආවෙ කවුද කියන්න දන්නෙ නෑ. හැබැයි තාත්තට තිබුණ හුස්ම ගැනීමේ අපහසුතාව අපි කලින් ඉඳලම දන්නවා. ඒ නිසා ආපු කලබල වුණේ නැත්තෙ. තාත්ත පුද්ගලික රෝහලෙන් එක්ක යන්න කිව්වෙ එයාලා කිසිම පරීක්ෂණයක් කරලා නෙමෙයි. ඒක මම හොඳටම දන්නවා. මොකද එයාලා ලේවත් වෙන දෙයක්වත් ගත්තේ නෑ. ඒත් එයාලා කලබල වුණාය කියලා මට පෙනුණා.

දොස්තර කවුරුවත් හරියට බැලුවෙ. නර්සලත් කීප දෙනෙක් ඈත ඉඳලා බලලා ගියා. එහෙම බලලා මෙයාට අමාරුයි කියලා අරගෙන යන්න කිව්වෙ මීගමුවෙ ඉස්පිරිතාලෙට. එතනදි පී.සී.යූ. එකෙන් බැලුවා. බලලා අරගෙන යන්න කිව්වා විස්සෙ වාට්ටුවට. එතැනදි කිසිම ගැටලුවක් තිබ්බෙ නෑ.

ඉස්පිරිතාලෙ සාමාන්‍ය විදියට සැලකුවා. ගැටලුවක් නෑ. මීගමුව ඉස්පිරිතාලෙ ඇතුළෙ කිසිම ජාතිවාදයක් නෑ. එයාලා අපිට වෙනසක් කළේ නෑ.

හැබැයි මේ වෙනකොට මම හිතන්නෙ රෑ අට හමාරට විතර තාත්තව අයි.සී.යූ. එකට දාමු කිව්වා.එයාට අමාරුයි කිව්වා. ඒත් එහෙම එකක් පේන්න තිබ්බෙ නෑ. අපිට යන්න කියලා කිව්වා.

විස්සෙ වාට්ටුවෙදි තාත්තට ඔක්සිජන් දුන්නා. මම හිතුවෙ ඒ අර වීස් එක ප්‍රශ්නෙ නිසා කියලා. ඉස්පිරිතාලෙ කාර්යමණ්ඩලේ ප්‍රයිවට් එකේ වගේ නෙමේ හැසිරුණේ. එයාලා බය වෙලා වගේ අයින් වුණා. ඒත් විස්සෙ වාට්ටුවෙදි තාත්තට සැලකුවා. හැබැයි එයාලා පස්සෙ මොකක් හරිදේකට බය වුණා.

එයාලා කිව්වා අර ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඕ.පී.ඩී. එක හෝදනවලු කියලා. කොරෝනාවලට සැකයි වගේ එකක් පෙන්නුවා. මම කිව්වා කොරෝනා සැකයි නං කියන්න කියලා. ඒත් එහෙම හරියට කිව්වෙ නෑ. අරහෙන් බැලුවද ඇහුවා. එයාලා බලන්නෙ කොහොමද මොනවවත් ගන්නෙ නැතිව. මම නෑ කිව්වා.

ඊට පස්සෙ අපිට යන්න කිව්වා. තාත්තව නෝමල් අයි.සී.යූ.එකට එක්ක ගියා. මමද ගෙදර ගියා. පස්සෙ අර ප්‍රයිවට් හොස්පිට්ල් එකෙන් නිතරම ඇහුවා රිපෝට් එක ආවද කියලා. මම තවම දන්නෙ නෑ එහෙම එකක් ගැන. රිපෝට් එකක් ගැන දන්නෙ නෑ.

තාත්තා මැරුණා කියලා ආරංචි වුණා. අවසන් කටයුතු ගැන කතා කළා. එයාලා පුච්චන්න ඕනත් කිව්වා.
අපි කිව්වා අපේ ආගමෙ එහෙම කරන්නෙ නෑ කියලා. එයාලා එකඟ වුණා අඩි අටක් යටට වළක් කපන්න කියලා. අපි අපේ ආගමේ ප්‍රධානීන්ට මේ ගැන කිව්වා. එයාලා මාලිගාවත්තෙ තැනක් ලෑස්ති කරන්නම් කිව්වා. ඒත් ඒ දෙකම ලෑස්ති කරන කොට අපි ආරංචි වුණා තාත්තව පුච්චලා කියලා.

අපි දන්නෙවත් නෑ. ඒත් රටේ නීතියට හැමදේටම අපි ගරු කරනවා. අපි හැමෝම එකයි. ඒත් ඉතිං අපේ තාත්තා නිසා අපිට දුකයි.

කොහොම හරි අපි මේ ලෙඬේ පතුරවන්නෙ නෑ. පැතිරෙන්න දෙන්නෙත් නෑ. මේක අපේ රට. අපේ මිනිස්සු. ඒ නිසා අපි මේ වෙලාවෙ රජය කියන විදියට නිරෝධායනය වෙනවා.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook