Adsense Banner

Latest Gossip News


මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි - සැකකරු ගැන සියල්ල හෙළිවෙයි – චීවරධාරියෙක් ලෙසත් ඉදලා | GOSSIP . LK
අපි දෙදෙනාගේ කැමැත්තෙන්ම විවාහයෙන් වෙන් වුණා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි  | THE LATEST GOSSIP STOTY ABOUT Hirunika Premachandra
සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් තනතුරු ලැබූ පිංබර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම | Importance of the Navam full moon poya day
විදුලි කප්පාදු කාල සටහනක් එයි | Power Cut
උපන් දින දෙකේ මිනිසා. මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද?
මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Mar 13

මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා 
මගේ අත්සන හොරාට ගහලා  
– පියුමි හංසමාලි කියයි

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් වගේම තමයි දවසින් දවස පුවත් මවන චරිතයක්. ඒ වගේම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ, කොහොම වුණත් මේ දවස්වල ඇය ආපහු කරළියට ඇවිත්. 

Mar 13

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.

Mar 12

177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ 

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුවියක් බස් රථයක ගමන් කරමින් සිටියදී ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ බව කියන බ්‍රෝකර්වරයෙකු බස් රථයෙන් බැස පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ සිසුවියගේ කෑ ගැසීමත් සමඟ අවට සිටි පිරිස විසින් අල්ලා පොලිසියට බාර දුන් බව කුරුඳුවත්ත පොලිසිය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී වෙනත් තරුණියන්ගේ ලිංගික දර්ශන තිහකට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබූ බවද පොලිසිය විසින් තහවුරු කර ඇත.

Mar 12

රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කරන විජේරාම නිල නිවස සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත පළකර තිබේ.

පුවත්පත මෙම වාර්තාව පළ කර තිබෙන්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්නා ලද තොරතුරු මත පදනම්ව යි.

Mar 12

වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි 
සැකකරු ගැන සියල්ල හෙළිවෙයි  
චීවරධාරියෙක් ලෙසත් ඉදලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.

Mar 12

අපි දෙදෙනාගේ කැමැත්තෙන්ම විවාහයෙන් වෙන් වුණා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි 

සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා.

ඇය ඊයේ (11) සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ.

ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

Feb 12

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අගසව් තනතුරු ලැබූ 
පින්බර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම 

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසලොස්වක පොහොය මෙරට බෞද්ධයින් සැදැහැ සිතින් සමරති. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය.

ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම. (බුද්ධත්වයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050 ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇතිකිරීම)

බුදු රදුන් විසින් මහා සංඝරත්නයට භික්ෂූන් වහන්සේ උදෙසා වූ ශික්ෂා මාර්ගය දේශනා කිරීම.

Feb 10

විදුලි කප්පාදු කාල සටහනක් එයි 

ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.

ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇත.

කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.

Feb 08

උපන් දින දෙකේ මිනිසා.

මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද? 

1979 දී ඒ අසිරිමත් උපත සිදුවිය. අළුත්ගම කළුවාමෝදර ගමේ ජුවන් ද සිල්වා කංකානම්ගේ ශීලා ප්‍රේමකාන්ති මවට දාව 1979 අගෝස්තු 07 වන දා වෙඩික්කාර රුවන් සුජීව ද සිල්වා නමින් ඒ උපත සිදුවිය. 

කිසිවෙකු විශ්වාස නොකරන නමුත් එම මවට යලිත් 1979 වසරේ දී ඔක්තෝබර් 07 වන දින රුවන් සුජීව ද සිල්වා වෙඩික්කාර නමින් ඔහුගේ දෙවන උපත සිදුවිය. 

Feb 08

මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළ යුතු බවට පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට අද (07දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය.

Feb 07

තානාපති සේවයට දේශපාලන පත්කිරීම්
විදේශ සේවාවෙන් දැඩි විරෝධය

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.

Feb 06

ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Feb 05

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි


මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ජනවාරි මස සිට එම සමාගමට අයත් සියලු ඉන්ධනහල් වල මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත භාර දී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේය.

Jan 21

හොඳ තැනකට යන්න නම් කට්ටක් කන්නම ඕනා...
කැපිලි කෙටිලි එන තරමට අපේ වෘත්තිය රසවත් වෙනවා

දශයකට ආසන්න සිය මාධ්‍යය ජිවීතය තුළ විවිධ බාධක මධ්‍යයේ සාර්ථක ගමනක් ආ තරුණ මාධ්‍යවේදියෙකු සමගින් අප මෙවර කතා කළා. ඔහු නමින් ධනුෂ්ක දිලිනුවන්. මාධ්‍ය ජාල කිහිපයක් සමග සිය මාධ්‍ය ජිවීතය බෙදාගත් ධනුෂ්ක වර්තමානය වනවිට සාමාජ මාධ්‍යයන් තුළද අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්ව සිටියි. මේ නිසාම අප ධනුෂ්ක මාධ්‍යය ජිවීතය ගැන තොරතුරු ගැන කතා කළා.

මොනවාගේ චරිතයක්ද?

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook