Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Mar 11

ඒක අන්තිම මෝඩ කතාන්දරයක් විදිහටයි මම දකින්නේ
මම යමක් කරන්න ගත්තොත් ඒක අතහරින්නේ නැහැ

ගයාන් වික‍්‍රමතිලක. හැමදාම අපි ඔහුත් එක්ක කතා කළේ ඔහුගේ රංගනය ගැන. එහෙමත් නැතිනම් ඔහුගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය ගැන. ඒ එකක්වත් නැතිව තවත් අවස්ථාවක ඔහුගේ අධ්‍යක්‍ෂණ කාර්යය ගැන. මේ හැමදෙයක්ම කලාවට බද්ධයි. කලාව එක්ක විතරක් නෙමෙයි ගයාන්ගේ ජීවිතය ඉදිරියේ දී තවත් ක්‍ෂේත‍්‍රයක් සමග බද්ධවෙන්නයි යන්නේ. ඒ මොකක්ද කියලා දැනගන්න අපි ගයාන් එක්ක කරපු මේ කතාව කියවලා බලන්නම වෙනවා.

ගයාන් මේ දිනවල කලා කටයුතුවලට වැඩි බරක් දෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?
දෙන්නේ නැත්තේ නැහැ. දීලා තියෙන වෙලාව මම උපරිමයෙන්ම දෙනවා. නමුත් ඒකට වෙන්කරගන්න තියෙන දින ප‍්‍රමාණය අඩුයි.

මොනවාද ඇත්තටම කරන කලා වැඩකටයුතු ?

මේ දිනවල සිරස නාලිකාවේ රැස් කියලා ටෙලිනාට්‍යයකට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව රූපවාහිනී නාලිකා කිහිපයක වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා.

මේ දිනවල වැඩිපුරම ඉන්නේ මාතලේ කියන්නේ ඇත්තද?


ඔව්. ඇත්ත. මාතලේ.

මාතලෙන් පාර්ලිමේන්තු යන්න උත්සාහ කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

උත්සාහ කරනවා කියන්නේ මාතලෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අදහස් කරලා තියෙන හින්දා ඒ වෙනුවෙන් මේ දිනවල කටයුතු සූදානම් කරමින් යනවා.

ඇයි දේශපාලනයට එන්න අදහස් කළේ ?

මේක අද ඊයේ ගත්තු තීරණයක් නෙමෙයි. ඇතැමුන්ට ඒක මැජික් එකක් වගේ වෙලා තිබුණාට මම කාලයක් තිස්සේ හිතනමින් හිටපු බලාපොරොත්තු වුණ දෙයක් තමයි මේ සිද්ධ කරගෙන යන්නේ. ඒක නිසා මේක මට විශේෂ දෙයක් නෙමෙයි.

කලාකරුවන් පාර්ලිමේන්තු යනවා කියන කාරණාවට මේ දිනවල හරියට මඩ ප‍්‍රහාර එල්ල වෙනවා නේද?

ඒක අන්තිම මෝඩ කතාන්දරයක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම හරිම පටු විදිහට හිතන පිරිසක් තමයි එහෙම කතා ගොතන්නේ. ඔය කියන අයට කලාකරුවන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැහැ කියන්න තියෙන අයිතිය මොකක්ද?. අනික වෘත්තිකයෙකුට තියෙන අයිතිය අහුරන්න තවත් වෘත්තිකයෙකුට තියෙන අයිතිය මොකක්ද?. ඒ වගේ පටු ආකාල්පවලට යන තාක්කල් අපි රටක් විදිහට ඔළුව උස්සන්නේ නැහැ. බෙදීම තමයි හැමදේකටම ප‍්‍රශ්න වෙලා තියෙන්නේ. බෙදෙන්න ඕනෑ හො`ද හෝ නරකට මිසක්වත් ආගමිකයන් අනුවත් ජාතියක් අනුවත් වෘත්තිකයන් අනුවත් බෙදෙන්න වුවමනාවක් නැහැ. සාධාරණය සහ අසාධාරණය අන්න ඒක තමයි බෙදීම.

මේ මඩ ගැසීම් තරයේ හෙළා දකිනවා. එහෙමද?

කලාකරුවන් කියන්නේ අහසින් වැටුණු මිනිස්සුද?. නැහැ. මේ රටේම වෘත්තිකයන් පිරිසක්. ඔවුන්ට දේශපාලනයට එන්න අයිතියක් නැතිද?.

මේවා පටු කතා.

ගයාන් දේශපාලනය කරන්නේ කලාව වෙනුවෙන් යමක් කරන්නද?

කලාව වෙනුවෙන් විතරක් නෙමෙයි මගෙන් මේ රටේ හැම ක්‍ෂේත‍්‍රයකටම යමක් වෙන්න ඕනෑ හින්දා ඒ වෙනුවෙන් යමක් කරන්න තමයි මම දේශපාලනය කරන්නේ.

එතකොට රඟපෑමෙන් ඉවත්වෙනවාද?

නැහැ. එහෙම ඈත්වීමක් නැහැ. කරන්න ඕනෑ කලා කටයුතු ඉදිරියේදී කරනවා. ඒ අතර වැඩිපුර කාලයක් දේශපාලනය වෙනුවෙන් යොදවන්න තීරණය කරලා තියෙනවා. කොහොමත් මම කකුලක් ඉස්සරහට තිබ්බොත් ආපස්සට ගන්න කෙනෙක් නෙමෙයි. ඒ ගමන ඉදිරියටම යන කෙනෙක්.

ගයාන් වැඩකට අතගැසුවොත් අතහරින්නේ නැහැ ?

නැහැ. මම යමක් කරන්න ගත්තොත් ඒක අතහරින්නේ නැහැ. ඒ දේ හොඳ පැත්තෙන් උපරිමයට ගෙනියන්න තමයි තීරණය කරන්නේ.

ඡන්දය ඉල්ලනවා කියන කාරණයට ඔබට පුද්ගලිකව ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් මාතලේ ජීවත්වන මගේ නෑදෑයින්, මාතලේ ජනතාව ඉතා හරසරින් මාව පිළිගෙන තියෙනවා.

මාතලේ කියන්නේ ඔබ උපන් ගම?

ඔව්. මම උපන් ගම.

ඔබ කාලයකට පස්සේ නේද ගමට යන්නේ ? ඔබව ගමේ මිනිස්සු පිළිගනීවි කියලා විශ්වාස කරනවාද?

නැහැ. මම කාලයකට පස්සේ ගමට යන්නේ නැහැ. මම උපන්දා සිට හිටියේ මාතලේ. ඉස්කෝලේ ගියේ මාතලේ. හැදුණේ වැඩුණේ මාතලේ. ඊට පස්සේ රඟපාන්න මම කොළඹ ඇවිත් හිටියාට නිතරම මාතලේ ගියා. කාලයකට පස්සේ මාතලේට ගියා කියන කතාව මම පිළිගන්නේ නැහැ. කාලෙකට පස්සේ එහෙට නත්තල් සීයා යනවා වගේ වැඩක් එහේ එහෙම නම් තියේවි. එහේ එහෙම දෙයක් නැහැ. මාතලේ ඉඳලා උදේ පාන්දර තුනහමාරට හතරට ෂූූටින් යන්න බැහැ. අවශ්‍ය දවස්වලට මම කොළඹ හිටියා. අනෙක් දවස්වලට මම ගමට ගියා. එච්චරයි.

දේශපාලන වැඩවලට චතුරිකාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇයගෙන් වෙන්න ඕනෑ සියලූම යුතුකම් ඉෂ්ඨවෙනවා.

අලූත් කලා කටයුතු පටන් ගන්නේ නැතිද?

අලූත් කලා කටයුතු වෙනුවෙන් කාලය වෙන්කර ගන්න අමාරුයි. මේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මම හරිම කාර්යබහුලයි.

මේ දිනවල ඔබගේ දුවගේ ඡුායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරනවානේද?

ඒ අපි අපේ උත්සවයකදී ගත්තු පින්තූර වගයක්. මීට කලිනුත් අපේ පින්තූර වගයක් එලෙස ප‍්‍රචාරය වුණා. මම දැක්කා ඒ පින්තූරවලට හදවතින්ම සුභ පැතුම් එකතු කරපු අයත් හිටියා. තවත් සමහර මිනිස්සු ඉතාම පහත් මට්ටමේ ප‍්‍රතිචාර දක්වලා තිබුණා. ඒ පිළිබඳව ලොකු කලකිරීමක් තියෙනවා. මෙහෙමත් මිනිස්සු මේ රත්තරන් මහපොළවේ ජීවත්වෙනවාද කියලාත් ප‍්‍රශ්නයක් තියෙනවා.

දේශපාලන කටයුතු හින්දා අධ්‍යක්‍ෂණ කාර්යයන්වලින් පවා ඈත්වෙලාද?

අධ්‍යක්‍ෂණය කරපු වැඩ මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. අනිත් එක අධ්‍යක්‍ෂණය කරනවා කියන්නේ ඒක වෙනම රාජකාරියක්. පළමු චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න හිටියා මේ ජනවාරි මාසයේ. ඒක තාවකාලිකව කල්දැමුවා.

මේ වැඩ හින්දා භාරගත්තු ටෙලිනාට්‍ය රඟපෑම් එහෙම අතපසුවෙන්නේ නැතිද?

නැහැ. එහෙම දේවල් සිද්ධවෙන්නේ නැහැ. රඟපෑම් කටයුතුවලට ලබාදෙන්න ඕනෑවෙලාවල් කලින් ලබාගෙන ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙනවා. එතකොට ලොකු ගැටලූවක් ඇතිවෙන්නේ නැහැ.

දිනේෂ් විතාන
ඡායාරූප - හසිත නිලූපුල්

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook