පසුගිය පෙබරවාරි 7 වන දා සිදු වූ මංකොල්ලකෑමට අදාළව සැකකරුවන් දසදෙනකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්‍ෂ 44ක් කොල්ල කෑ මෙම සිද්ධිය පෙබරවාරි 7 දින ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදුවිය.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු ඇමැති රාජිත සේනාරත්න සඳහා සමග සුප‍්‍රසිද්ද සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.