Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

තමන් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ දුරකථන සංවාද සංස්කරණය කිරීම සම්බන්ධයෙන් තමන් විසින් රහස් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

මෙම සිදුවීම නිසා තමන් බලවත් අපහසුතාවයට පත්ව සිටින බවත් කරන ලද පැමිණිල්ල අනුව කටයුතු වහා විමර්ශනය කර වගකිව යුත්තන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුවීම ශ්‍රී ලංකාවෙන් පිටත ජාත්‍යන්තරයට ගෙන යාමට ද තමන් පසුබට නොවන බවද ඇය කියා සිටියාය.

අදාල හඬපට ප‍්‍රචාරය කිරීම සම්බන්දයෙන් මාධ්‍ය ආයතන කිහිපයකට විරුද්දව නීතිමය කටයුතු සිදු කරන බවද ඇය එහිදී තව දුරටත් පැවසූවාය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook