Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක යෙදුනේ 21 දෙනෙකුගෙන් යුතු සීමිත පිරිසක් සමඟ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරනවා.

ඇමතිවරුන් ලෙස එම ගමනට සහභාගි තොණ්ඩමන් සහ ඩග්ලස් දේවානන්ද යන දෙදෙනා පමණක් බවත් විදේශ කටයුතු ඇමතිවරයා පවා සහභාගී වූ නොවූ බවත් ඔහු කියා සිටියා.

එම සංචාරයේ දූත පිරිස ලෙස 09 දෙනෙක්, සහය පළ කිරීමේ කණ්ඩායම් ලෙස 04 දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 03 දෙනෙක්, ආරක්ෂක අංශයේ 04 දෙනෙක්, මාධ්‍ය සම්බන්ධිකරණය 02ක් ලෙස එම කණ්ඩායම එක්ව සිටි බවද ඔහුසඳහන් කළා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට පෙර අගමැති කාර්යාලය සඳහන් කර සිටියේ ඉන්දීය සංචාරයට හතරදෙනෙක් පමණක් සහභාගී වන බවයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook