Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


රජයේ බැංකුවක් වෙත පැමිණ කලහකාරී ලෙස හැසිරෙන සේවකයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ සේවය තහනම් කොට ඇති මෙම සේවකයාව හෙට (03) සිට සේවයේ පිහිටුවීමට අමාත්‍යවරයෙකු කටයුතු කිරීමත් සමග ඔහු තමන්ගේ බලය පෙන්වීමට මෙලෙසින් උත්සාහ කළ බවයි.

මහජනතාව ද පැමිණෙන බම්බලපිටියේ පිහිටි ප්‍රධාන බැංකු ශාඛාවක මෙය සිදුව තිබෙනවා.
මෙම සිදුවීම සමාජ ජාල වෙත නිකුත් කළ පුද්ගලයන් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අවදානයට මෙය යොමු විය යුතු බවයි.

මෙම සිදුවීම පිළිබදව COMMENT තීරුවේ පුද්ගලයෙකු සදහන් කල තිබුනේ මෙසේය....
ඔබතුමාලා දන්නවද මේ සිදුවීමේ මුල.අනික මේක බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි.වෘතීය සමිති දෙකක් අතර ඇතිවුන සිදුවීමක්.ඔය බැනුම් අහන අය කෙනෙකුට පහර දීලා තමයි ඔතනට ඇවිත් ඉන්නේ.මේ සිදුවන සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිව නොදැන නිගමන වලට එන්න එපා.අනික ඔයාලගේ මෙහෙම වෙලා නැද්ද.වෘතතීය සමිති ගැටුම් එදත් තිබුනා අදත් තියෙනවා.ඉදිරියටත් තියේවි.බොහොමයක් ආයතනවල.තමන්ට ප්‍රශ්නයක් වුන වෙලාවට තමයි කාටත් වෘත්තීය සමිති අවශ්‍ය වෙන්නේ.අනික මේ කමෙන්ට් දාන අය දැක්කාම පුදුම ගෞරවයක් හිතෙන්නෙ.මේ තරම් අහිංසක ගෞරවනීය පිරිසක් මේ රටේ ඉන්නෙ කියලා.ගැහුවත් ගහන්නෙ නෑ බැන්නත් බනින්නේ නෑ.නැවතත් කියන්නෙ මේ බැංකුවේ ප්‍රශ්නයක් නොවේ.රාජ්‍ය බැංකුවලට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කලයුතුය කියනනො නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවා ඇතුලු බොහෝ දේ ලැබෙන්නේ මේ ආයතන ලබන ලාභයන් තුලින් බව නොදන්නවා ඇති.නිකමුන් විවිධ මත පළ කළද බොහෝ ආයතන මෙපමණ කල් පැවැතීමට වෘත්තීය සමිති හේතුව වූ බව මතක් කීරීමට කැමැත්තෙමු.වේදනා විදින්නෙ කෑගසන්නෙ කැක්කුම ඇති පුද්ගලයන් මිස වටේ සිට තතු නොදැන විවේචනය කරනවුන් නොවේ....

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook