Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 25

වැය කරන මුදල කිසිඳු ලෙසකින්වත් අපතේ නොයන පරිදි සුවිශේෂී වරප්‍රසාද
අන්තර්ජාලයේ නිකරුනේ ගෙවා දමන ඔබේ කාලය, මුදල් සහ දත්ත වෙනුවෙන් අමතර ආදායමක්


දිනෙන් දින යාවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ඔබ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදකයෙකු වුවත්, සේවා සපයන්නෙකු වුවත්, භාණ්ඩ අලෙවිකරන්නෙකු වුවත් එහි වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය සුළුපටු නොවේ. 

එම තරඟකාරීත්වය භාණ්ඩ කාණ්ඩයට වැටෙන ගොවියාගේ නිෂ්පාදනයේ සිට ගුවන්යානා නිෂ්පාදකයා දක්වාත්, සේවා සැපයීම් කාණ්ඩයට අයත්වන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් පවතී. මේ හේතුවෙන් ඔබ කුමන ක්ෂේත්‍රයක, කවර ආකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදකයෙකු වුවද ඔබට ඔබේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කරණය සඳහා අවශ්‍ය ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සිදුකළ යුතු වේ.

සාම්ප්‍රදායික අන්තර්ජාල ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්‍රමවේදය අතික්‍රමණය කරමින්

එම ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සඳහා සන්නිවේදනය අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර විද්‍යුත්, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය වැඩි දායකත්වයක් සපයයි. එයිනුත් අද වන විට භාණ්ඩ හා සේවා ප්‍රචාරණයත්, ප්‍රවර්ධනයත් යොදාගන්නා මාධ්‍ය ලෙස අන්තර්ජාල මාධ්‍ය අන් සියලු මාධ්‍යයන් අභිබවමින් ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙමින් තිබේ.

ඊට ප්‍රධාන හේතු කිහිපයක් ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ අන්තර්ජාල මාධ්‍ය මේ වනවිට ජනතාව අතටම සමීපවන අද්වීතිය වේගයත්, ඉතා අඩුම පිරිවැයකින් සහ කාලයකින් ඉලක්කගත පාරිභෝගික පිරිසක් වෙත ප්‍රචාරණය කිරීමේ ඇති සුවිශේෂී හැකියාවයි. මේ නිසාම අද වන විට දේශීයව සහ විදේශීයව භාණ්ඩ හා සේවා ප්‍රචාරණය සහ අලෙවිකරණය සඳහාම නිර්මාණය වුණු වෙබ් අඩවි රාශියක් ඇත.

වෙනත් රටවල නිර්මාණය වුණු මෙම භාණ්ඩ හා සේවා අලෙවිකරණ වෙබ් අඩවිවලට විවිධ වෙනස්කම් දක්නට ලැබුණද, අප රටේ සියයට අනූනවයක් වෙබ් අඩවිවල දක්නට ලැබෙන්නේ එකම සාම්ප්‍රදායික ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්‍රමවේදයයි. 

එහෙත් එම සාම්ප්‍රදායික අන්තර්ජාල ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්‍රමවේදය අතීක්‍රමණය කරමින් විකුණුම්කරුවාටත්, ගැනුම්කරුවාටත් ප්‍රතිලාභ ලැබෙන අලුත්ම ක්‍රමවේදයක් ප්‍රථමවරට හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරණ සමාගමක් සමත්ව සිටී. ඒ ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමට අයත් Bannercuts වෙළඳ සන්නාමය යටතේ වන bannercuts.com වෙබ් අඩඩිය හරහායි. මෙම සමාගම වසර 05ක් වැනි කෙටි කාලයක් තුළ දීපව්‍යාප්ත පාරිභෝගිකයින් 95,000කට වැඩි පිරිසකගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇති සමාගමකි.

සුවිශේෂී වරප්‍රසාද සහ ප්‍රතිලාභ රැසක්

මෙහිදී භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවිකරණ දැන්වීම් ප්‍රචාරකයාට තමා වැය කරන මුදල කිසිඳු ලෙසකින්වත් අපතේ නොයන පරිදි සුවිශේෂී වරප්‍රසාද සහ ප්‍රතිලාභ රැසක් හිමිවන අතර ඔහුගේ රැචිකත්වය මත වෙනත් දැන්වීම් සහ ප්‍රවර්ධන තොරතුරු නැරඹීමත්, ඒවා පිළිබඳව දැනුවත් වීම තුළිනුත් සැලකිය යුතු ප්‍රමාණයක අතිරේක මුදල් ප්‍රමාණයක් ඉපයීමේ අවස්ථා හිමිවේ. මෙය ඔබට ඔබේ දැන්වීම නිකරුනේ මුදාහරිනවා වෙනුවට ඉලක්කගත පිරිසකට (ස්ත්‍රී/පුරුෂ භාවය, වයස් සීමාව, ප්‍රදේශය..ආදී දේ) තෝරා බේරා ප්‍රචාරණය කිරීමේ හැකියාවත් මේ තුළ පවතී. ඔබ ස්වයං රැකියාව නියුතු ව්‍යසායකයෙකු නම් ඔබට ඔබේ නිෂ්පාදනය සහ සේවාවන් ප්‍රචාරණය තුළින් වැඩි අලෙවිකයකුත්, අතිරේක ආදායමකුත් උපයාගැනීමේ අවස්ථාව ඉතා පහසුවෙන් හිමිවේ.

විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ

එසේම එක් පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට කාණ්ඩ තුනක් යටතේ ඇති සැලසුම් ඔවුන්ගේ අවශ්‍යතාවය මත කැමති ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාවද පවතී. එම සැලසුමට අදාළව ඔවුන් ප්‍රචාරණය හෝ ප්‍රවර්ධනය කරන දැන්වීමට හිමිවන Pay-to-clicks(PTC) ප්‍රමාණයක් ඇති අතර දැන්වීම් නැරඹීමේදී සහ ප්‍රවර්ධන කටයුතු වලට දායක වීමේදී ඊට හිමිවන Pay-per-clicks(PPC) ප්‍රමාණයක්ද එකී සැලසුම් වලට වෙන වෙනම අදාළව පවතී. මේ නිසාම අන්තර්ජාල වෙළඳ ප්‍රචාරණය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නොමැති කෙනෙකුට වුවද ඉතාම පහසුවෙන් වෙළඳ දැන්වීමක් පළකොට තම භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමටත් අමතරව සැලකිය යුතු තරම් ආදායමක් ලබාගැනීමේ අවස්ථාවත් උදාවේ.

Win-Win සංකල්පමය ක්‍රමවේදය

ඔබ ව්‍යාපාරිකයෙකු හෝ සේවා සපයන්නෙකු නොවූවද ඔබ අමතර ආදායමක් ඉපයීමට මඟක් සොයන්නෙකු හෝ උනන්දුවක් දක්වන අයෙකු වේ නම් ඔබට මෙම සමාගම ඉහත සැලසුම් හරහා මඟ පාදයි. ඒ ඔබ මිලදී ගන්නා ප්‍රචාරණ සැලසුමට අදාළ ඉඩ සහ ක්ලික්ස් (PTC) ප්‍රමාණය භාණ්ඩයක් හෝ සේවාවක් විකුණා ගැනීමට අවශ්‍ය ඔබේ මිතුරෙකුට හෝ වෙනත් ව්‍යපාරිකයෙකුට යම් මුදලකට විකිණීමේ අවස්ථාව ලබාදීම තුලිනි. එම නිසා Win-Win සංකල්පමය ක්‍රමවේදයට අනුව මෙම එක් සැලසුමක් තුළින් ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ අවස්ථා එකක් නොව රාශියක් bannercuts.com තුළින් විවරව පවතී.

ඔබ අන්තර්ජාලයේ නිකරුනේ ගෙවා දමන ඔබේ කාලය, මුදල් සහ දත්ත වෙනුවෙන් අමතර ආදායමක් සහ වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට උනන්දු අයෙකු නම් ඔබට මේ පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් දුරකථන මාර්ග ඔස්සේ ලබාගත හැක.

මඳුසංඛ – 0773911916

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook