මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා පසුගියදා 60වන ජන්ම දිනය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්වුණා. දේශපාලන චරිත,ව්‍යාපාරිකයන්,කලාකරුවන් සහ ක්‍රීඩකයන් ද ඒ අතර සිටියා.
ඒ් මහතා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා (19) නියෝග කරන ලද්දේ ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළවයි. ඒ් මහතාගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්.