ජනප්‍රිය නිවේදකයෙක් සහ සංගීත කරුවෙකු වන පේෂල මනෝජ් සහ නිවේදන ශිල්පී පූර්ණිකා පීරිස් විවාහ දිවියට එළැඹ තිබෙනවා.
පූර්ණිකා පීරිස් මීට පෙර නිවේදන ශිල්පියෙකු වන සහන් අබේසේකර සමග විවාහවී සිටි අතර ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටිනවා.
ඊට පෙර ඇය ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෙකු සමග නිත්‍යානුකුලව විවාහ ගිවිස ගෙන සිටියා.