Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව දවසින් සවස ප්‍රපාතයට ඇද දමමින් මේ රංගනයට වසර 15 ආසන්න කාලයක් වගකිව යුතු සංගමයේ සභාපති හා ලේකම් මෙවරත් විනිසුරුවන් අල්ලේ නටවා ඇති බව ආරංචි මාර්ග පවසයි.


පසුගිය සති අන්තයේ වසර ගනනාවකට පසු පැවති අවුරුදු 21 පහල බාලක ජාතික ශුරතාවය සදහා කොලඹ හොකී සංගමයේ හිටපු සභාපති බර කරට අරන් කටයුතු කර ඇති අතර ඔහුට ප්‍රශංසාව හිමිවිය යුතුය.

තවද දැවැන්ත සේවයක් ශ්‍රීලංකාවේ හොකී ක්‍රීඩාවේ ජාතික හා ජාත්‍යන්තර විනිසුරුවන් ඈත පලාත් වල සිට පැමින ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදී ඇති බව දැනගන්නට ලැබේ. එම සේවාව ඉතා ගෞරවයෙන් පිළිගත යුතු වුවත් ඔවුන්ගේ සේවයට කිසිම වටිනාකමක් නොදී හිස් අතින් ගෙදර යැවීමට හොකී සංගමයේ සභාපති හා ලේකම් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංගමයක් වත් මෙවැනි පහත් අයුරින් කටයුතු නොකරන අතර මෙම පහත් ක්‍රියාව ප්‍රවීනයන් පිළිකුලින් හෙලා දකි.









Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook