Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගවුමේ පපුව පෙදෙස පළල්ව හා නාභිය තෙක්ම විවර වීම නිසා ඒ ගැන කතා බහක් ඇති වෙලා
නිය ආලේපන සදහාද විශේෂත්වයක් ලබා දුන් හැටි

ලෝ ප්‍රකට සංගීත සම්මාන උළෙලක් වන ග්‍රැමී සම්මාන උළෙල ඉකුත්දා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ අතර එහිදී ලොව පුරා වැඩි දෙනා අවධානයක් දිනා ගැනීමට බොලිවුඩ් මෙන්ම හොලිවුඩයේදී ජනප්‍රිය නිළියක වන ප්‍රියංකා චොප්රා සමත් වූවාය.ඒ ඇය එම උත්සවයට හැද පැළද ආ ආකාර නිසාවෙනි.

කවදත් සුපිරි විලාසිතා තෝරා ගන්නා ප්‍රියංකා මෙවර පැවති 62වැනි ග්‍රැමී සම්මාන උළෙලට පැමිණියේ සිය සැමියා වූ නික් ජෝනාස් ඇතුලු ඔහුගේ සහෝදරයින් හා බිරින්දෑවරුන් සමගිනි.ඒ ඔවුන් ‘ ජෝන් බ්‍රදර්ස් ‘ සංගීත කණ්ඩායම මෙවර සම්මාන උලෙලේ එක් අයතමයක් ඉදිරිපත් කිරීම ඊට හේතු වුනි..
ප්‍රියංකා ඇත්දළ පැහැති වර්ණයෙන් සැකසූ නව ඇදුමක් පැළද සිටි අතර ඇයගේ සැමියා ජනප්‍රිය පොප් ගායක නික් ජෝනාස් ඊට කදිමට ගැලපෙන රන්වන් පැහැති යුරෝපා ඇදුමක් පැළද සිටියේය. ඇය සිට නෑනා වන හොලිවුඩ් නිළි සොෆී ටර්නර් ට වඩා කැපී පෙනුන බව කියැවේ.

එම ගවුමේ පපුව පෙදෙස පළල්ව හා නාභිය තෙක්ම විවර වීම නිසා මේ වන විට එය බොලිවුඩ්හි ඕපාදුප රැසක් වාර්තා වන්නට විය.ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ විලාසිතාව විවේචනය මෙන්ම ප්‍රශංසා නගන්නට වූහ.

ග්‍රැමී සම්මාන උළෙලට සහභාගි වු ප්‍රියංකා සිය ඇදුම මෙන්ම සිය නිය ආලේපන සදහාද විශේෂත්වයක් ලබා දුන් බැව් පැවසේ.ඒ හදිසි හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වු ජනප්‍රයි පැසි පන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට සිහිපත් කරමින් ඔහු නියෝජනය කළ පැසිපන්දු කණ්ඩායම වන ලොස් ඇන්ජලීස් ලාකර්ස් හි නිල පැහයෙන් සිය නිය ආලේපන වෛවර්ණ කිරීමටද ඇය අමතක නොකළාය.

2018 දෙසැම්බර් මාසයේදී නික් ජෝනාස් සමග විවාහ වූ ප්‍රියාංකා , එම විවාහයෙන් පසුව ඇමෙරිකාවේ වාසය කරන ප්‍රියංකා අවසන් වරට දායක වු බොලිවුඩ් චිත්‍රපටය වූයේ පින්ක් ඔෆ්ද ස්කයි චිත්‍රපටයෙනි.





Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook